ගලක් නෑ නෙ යකෝ ලග පාත.

916 150 95
                                    

( taehyung දැක්කා jungkook, rm, j hope, suga හතර දෙනා library එකට එනවා. ඒගොල්ලො ඇවිල්ලා taehyung jimin jin තුන් දෙනා හිටපු මේසෙන් වාඩි උනා. Jimin jin දෙන්නා කට ඇරන් බලන් හිටියා. Jimin taehyung ට මෙහෙම කිව්වා.)

Jimin : taehyung..... අර බලන්නකො අරගොල්ලො. අපි අල්ලගත්ත මේසෙ ඇවිල්ලා ඉදගත්ත හැටි.

Taehyung : කමක්නෑ...... ඒගොල්ලොන්ව මම දන්නවා.

Jimin : ඇ?.

Taehyung : ම්ම්ම්....

( jimin ට එහෙම කියලා taehyung jungkook ටයි අනිත් අයට මෙහෙම කිව්වා. එයා එයාගෙ යාලුවො දෙන්නව vampires ලා හතර දෙනාට හදුන්වලා දුන්නා.)

Taehyung : jungkook....... මේ ඉන්නෙ මගේ යාලුවො දෙන්නා.

Jungkook : මං දන්නෝ......

Jin : ඇ?.

Jungkook : ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook : ආ..... මං මේ කිව්වෙ මං දැකලා තියෙනවා ඔයාලා දෙන්නා මේ ඩෝල් එක්ක ඉන්නවා.

Jimin : ඩෝල්?.

Jungkook : ඔය දෙන්නා jimin jin දෙන්නා නේ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook : ඔය දෙන්නා jimin jin දෙන්නා නේ?.

Jimin,jin : ම්ම්ම්.....

Taehyung : හරි හරි. අපි දැන් කරන්න ආපු වැඩේ කරමු.

Jungkook : හ්ම්ම්.....

Jin : මොකටද අනේ ඔච්චර vampires ලා ගැන හොයන්නෙ ඔයා?.

Jimin : ඒකනෙ...... google එකෙන් හෙව්වා නම් ඉවරයි නෙ.

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now