ඔයා ආවා එහෙනම්....

636 104 45
                                    

                  ( කියලා jungkook taehyung ව තවත් තදින් ආදරෙන් බදාගත්තා. Taehyung ට ඕන උනා හැම දාම ඒ jungkook ගෙ තුරුලෙ එයාගෙ උනුහුම විඳ විඳ ඉන්න. Jungkook ටත් හැම දාම taehyung ගෙ උනුහුම ඕන උනා. ඒ දෙන්නා තවත් ආදරෙන් බදාගත්තා. ටික වෙලාවකට පස්සෙ jungkook ට තේරුනා taehyung ට එක පාරට මොකක් හරි උනා කියලා. එයා ඉක්මනට taehyung ගෙ මූණ දිහා බැලුවා. ඊට පස්සෙ jungkook දැක්කා taehyung මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා කියලා. Jungkook ඒ පැත්ත බැලුවා. ඒක දැකපු ගමන් jungkook උඩ ගියා. Rm j hope suga තුන් දෙනා ඇඳ උඩට වෙලා ඉන්නවා. Jungkook ට කට උත්තර නැති උනා. ඊට පස්සෙ jungkook ඒගොල්ලොන්ගෙන් මෙහෙම ඇහුවා.)

Jungkook : ඕ..... ඕ..... ඕගොල්ලො.... මෙතන.....

Suga : හ්ම්ම්..... ඔය දෙන්නා එනකන් බලන් හිටියෙ. මදැයි බලාගත්තුවා....

Jungkook : කො... කො... කොයි වෙලාවෙද මෙතන්ට ආවෙ?.

J hope : ඕගොල්ලො bathroom එකේ ඉදන් එලියට එන වෙලාවෙ.

Rm : අපි තුන් දෙනා නිකන් ඇඳ උඩට වෙලා හිටියෙ. බොලා දෙන්නානෙ එක පාරට කාඹරේට කඩාගෙන පැනලා වැඩ පටන් ගත්තෙ.

Jungkook : ම්.... මො... මෝ.... මොකක්?.

Suga : හරි හරි. අපි දකින්න ඕන දේවල් දැකලා ඉවරයි.

Jungkook : ආ......යිෂ්....

J hope : හරි taehyung.... දැන් jungkook ගෙ අස්සෙ හැංගුනා කියලා වැඩක් වෙන්නෙ නෑ.

Rm : suga..... යමං බං අපි දෙන්නා jin වයි jimin වයි හොයාගෙන.

Suga : ආ..... හරි හරි. දැන් ඇති. අපි යමු.

                ( කියලා ඒ තුන් දෙනා කාඹරෙන් එලියට ගියා. ඊට පස්සෙ jungkook ආයිත් taehyung ව බදාගත්තා. මෙහෙම කියාගෙන එයා ආයිත් taehyung ගෙ තොල් වලට ලං උනා.)

Jungkook : දැන් ඉතින් මොනා කරන්නද?..... ඒගොල්ලො දැකපු එකත් හොඳයි.....

Suga : යකෝ. මුං දෙන්නට කියලා කට ගත්තා විතරයි.

Jungkook : ආ.... ආ.... ආ.... එනවා. එනවා. යං.....

                 ( කියලා jungkook taehyung ගෙ අතින් අල්ලගෙන එලියට ආවා. ඊට පස්සෙ ඒගොල්ලො ගියේ අර වයසක මනුස්සයාගෙ ගෙදරට. ගොඩක් දුර නිසා ඒගොල්ලොන්ට අරයගෙ ගෙදරට යනකොට රෑ උනා. ගේ ඇතුලට යන්න කලින් j hope හොඳ හුස්මක් ගත්තා. ඊට පස්සෙ එයා යන්න හදනකොටම jungkook එයාට මෙහෙම කිව්වා.)

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now