අනේ මගේ ඩෝල්.....

676 104 36
                                    

( කියලා ඒගොල්ලො ඔක්කොම taehyung ගෙ ගෙදර ගියා. තාමත් taehyung ගෙ ගෙදර දොර lock කරලා. ඒ කියන්නෙ taehyung ගෙදර ඇවිත් නෑ. Jungkook ට බය හිතුනා. Jungkook දොරේ lock එක කඩලා ඇතුලට ගියා. ඒගොල්ලො කෙලින්ම ගියේ taehyung ගෙ කාඹරේට. කාඹරේට ගිය ගමන් දැක්ක දෙයින් jungkook ට මුකුත් හිතාගන්න බැරි උනා. අනිත් හැමෝම ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා. Jungkook taehyung ගෙ නම කියාගෙන කෑ ගහගෙන බිම වාඩි උනා. කවුරු හරි taehyung ගෙ කාඹරේ කන්නාඩියේ ලේ වලින් මෙහෙම ලියලා තිබ්බා.)

Jungkook : taehyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook : taehyung...... අනේ.......

J hope : මේ..... මේ..... මේ ලේද?.

Jungkook : අනේ මගේ ඩෝල්.....

Suga : අපි ඉක්මනට taehyung ව හොයාගන්න ඕනෙ.

Jungkook : කවුද මේක කරේ?....

Rm : Santiago.

Jungkook : ඇහ්?.

Rm : මම කිව්වානෙ...... අනිවාරෙන් එයා මොනා හරි කරයි කියලා. එයා දැනටමත් දන්නවා ඇති. පොත අපි ලග කියලා.

Jungkook : අපි දැන්මම යන්න ඕනෙ.

J hope : හ්ම්ම්........ එන්න යමු.

Suga : අපිට බෑ එයත් එක්ක සටන් කරන්න. අපි මොකද කරන්නෙ?.

Jungkook : වෙන කරන්න දෙයක් නෑ. Taehyung ව ගිහින් හොරෙන් අරන් එමු.

Rm : ඒත්. පොඩ්ඩක් ඉන්න. දැන් අපි කොහෙටද යන්නෙ?. අපි කොහොමද දන්නෙ taehyung ව කොහෙද හංගලා තියෙන්නෙ කියලා.

Jungkook : මම දන්නවා...... ඒගොල්ලො අපිව බලාපොරොත්තු වෙන නිසා අනිවාරෙන් අපි දන්න තැනක තමයි ඒගොල්ලො ඉන්නවා ඇත්තෙ. මගෙ පස්සෙන් එන්න.

( කියලා ඒගොල්ලො පයින්ම දිහුවා. Jungkook ගිහින් නැවතුනෙ ඒගොල්ලොන්ගෙ ලෝකෙ සොහොනක් පිටි පස්සෙ. Jungkook එක පාරටම නැවතිලා අත් දෙක කකුල් දෙකේ තියාගෙන හති ඇරියා. එයා නැවතුන නිසා අනිත් අයත් නැවතුනා. ඊට පස්සෙ ආයිත් jungkook දිහුවා. එයා දිගටම දිහුවා. අනිත් අයත් පස්සෙන් ආවා. ටිකකින් එයා පාලුවට ගිය ගෙයක් ලගින් නැවතුනා. එයා හිමින් හිමින් ඒකෙ ඇතුලට ගියා. එයා දොර ඇරලා හිමින් අඩිය තියලා ඇතුලට ගියා. ඇතුලෙ හරිම කලුවරයි. කිසි දෙයක් පේන්නෙ නෑ. ටිකකින් ඒගොල්ලොන්ට පොඩි එලියක් පෙනුනා. ඒගොල්ලො ඒ පැත්තට ගියා. ඒගොල්ලො ගියේ පොඩි කාඹරේකට. ගියාට පස්සෙ ඒගොල්ලො ටිකක් වට පිට හොයලා බැලුවා. කවුරුත් හිටියෙ නෑ. Jungkook මෙහෙම කිව්වා.)

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now