ඔය පේන්නෙ..... අන්න එයා vampire කෙනෙක්.

755 122 22
                                    

                 ( jungkook taehyung ව ගෙදර අරගෙන ගියා. දැන් රෑ 9:45 යි. ඒගොල්ලො පාරෙ ඇවිදගෙන යන ගමන් jungkook taehyung ගෙ අතින් අල්ලගත්තා. Taehyung jungkook ට මුකුත් නොකියා හිටියා. ඊට පස්සෙ jungkook taehyung ව ගෙදර එක්කගෙන ආවා. Taehyung ගෙ ගෙදර දොර ලගටම ආවා. Taehyung දොරෙන් ඇතුලට ආපු ගමන් දොරෙන් එලියෙ බලන් ඉන්න jungkook ට ' හරි එහෙනම් ' කියලා කියන්න හදනකොටම jungkook taehyung ගෙ ලගට ඇවිත් taehyung ගෙ තොල් එක සැරයක් kiss කරා. Taehyung ට මුකුත්ම කරන්න බැරි උනා. ඊට පස්සෙ jungkook හිනා වෙලා මුකුත් නොකියා එතනින් ගියා. Taehyung කාඹරේට ගිහින් ඇග හෝදගෙන නිදාගත්තා...... උදේ උනා. Taehyung නැගිට්ටා. එයා පුළුවන් තරම් ඉක්මනට මූණ හෝදගෙන school යන්න ලෑස්ති වෙලා jimin jin දෙන්නා එනකන් බලන් හිටියා. ඒගොල්ලො ආපු ගමන් taehyung ඒ දෙන්නත් එක්ක school ගියා. ඉස්කෝලේ ඉවර උන ගමන් ඒගොල්ලො taehyung ගෙ ගෙදර ආවා. ආපු ගමන් taehyung ඒ දෙන්නාගෙන් මෙහෙම ඇහුවා.)

Taehyung : මේ..... අද library එකට එන්නකො ඕගොල්ලොත්.

Jin : library?.

Taehyung : ඕ......

Jimin : hana ගෙ ප්‍රශ්නෙන් පස්සෙ library එක වහලානෙ?.

Taehyung : ඒ උනාට මම තාම එහෙට යනවා. Hana නැති උනාට පොත් තියෙනවානෙ.

Jimin : හ්ම්ම්... හ්ම්ම්... බලමු.

Taehyung : විශේශ දෙයක් කියන්න තියෙනවා. ඒකයි.

Jin : ඒ මොකක්ද?.

Taehyung : ආවොත් කියන්නම්.

Jimin : අනේ මොකක්ද කියන්නකො.

Taehyung : එන්නකෝ....

Jin : එහෙනම් දැන්ම යං.

Taehyung : කොහෙද?.

Jin : library එකට.

Taehyung : දැන්?.

Jin : ඕ.... මම jimin ගෙ අම්මාට කියන්නම් මමයි jimin ව අරන් ගියේ කියලා.

Jimin : හා... දැන් යමු එහෙනම්.

Jin : යං... ඔයා එන්නෙ නැද්ද?.

Taehyung : මට ඇගවත් ටිකක් හෝදගන්න නැනෙ.

Jimin : ඇග හෝද හෝද ඉන්න ඕනෙ නෑ. යමු.

Jin : එන්න. එන්න. යමු.

                 ( කියලා jimin jin දෙන්නා taehyung ව ඇදගෙන ගියා. ඒගොල්ලො library එක ලගට ආවා. Vampires ලා හතර දෙනා දැන් ඉන්නෙ library එකේ. Library එක ඇතුල දැන් කලින් වගේ ලස්සන නෑ. කිසිම එලියක් නෑ. දැක්කම බය හිතෙනවා. ඒගොල්ලො ගිහින් ඇතුලින් වාඩි උනා. Jimin jin දෙන්නා බය වෙලා taehyung ට මෙහෙම කිව්වා.)

THE VAMPRE BOOK ( Completed ).Tahanan ng mga kuwento. Tumuklas ngayon