FOR MY SOLEILS 🌞🌻

116 21 10
                                    

𝚌𝚘𝚟𝚎𝚛 - Sanigirl_20

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

𝚌𝚘𝚟𝚎𝚛 - Sanigirl_20

_____________________________________🌞🌻

2021.10.10

හේ හේ කට්ටිය...

කොහොමද ඉතින්...

ම්ම්ම්...ඔයාලා බලනවා ඇති මොකක්ද මේ කියලා...මේක මම මගේ රීඩර්ස්ලාට ලං වෙන්න හදපු පොතක් වගේම announcement දාන්න හදපු පොතක්...මොකද wattpad එකේ මම දාන announcement ගොඩක් වෙලාවට කට්ටියට යන්නේ නෑ...🙂 ඒකයි මෙහෙම එකක් හැදුවේ...

එතකොට මෙහෙම එකක් හදන පළවෙනි කෙනා මම නෙමෙයි...මම මේකට අදහස් ගත්ත පොත් දෙකක් තියෙනවා...මම ඒ පොත් වල අයිති කාරයන්ගෙන් මේකට අවසර අරගත්තා...ඒ පොත් වල අයිතිකාරයෝ, පොත් වල නම් ඒ වගේම මම අවසර ගන්න inbox එකේ msg කරපු chat එක මම මෙතන දාන්නම්...

1. Miss_Mint_Choco - My Chocoz

 Miss_Mint_Choco - My Chocoz

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


2. txt_luna - Luna And Her Lapines

 txt_luna - Luna And Her Lapines

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඉතින් ඒ අක්කලා දෙන්නාටම thanks මට මේකට අවසර දුන්නාට

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඉතින් ඒ අක්කලා දෙන්නාටම thanks මට මේකට අවසර දුන්නාට...

හරේ එහෙනම් අපි වැඩේට බහිමු ගායිස්...

මම මුලින් ඔයාලාව ඒ කියන්නේ මගේ රීඩර්ස්ලාව හැදින්නුවේ sweeties කියලා...ඒත් ඒක ගොඩක් අය සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනයක්...ඉතින් මට හිතුනා කවුරුත් පාවිච්චි නොකරපු නමක් අරගන්න...ඒ නිසා මම නමක් හෙව්වා...ඒ වගේම මට නමක් හම්බ උනා...ඒ තම "SOLEIL"...ඒක ප්‍රංශ භාෂාවේ එන වචනයක්...Sun එහෙමත් නැත්නම් ඉර යන අර්ථය ඒ වචනෙන් දෙනවා...

දැන් කියන්නම් මම ඇයි ඒ වගේ වචනයක් ගත්තේ කියලා...

ඉර කියන්නේ අපේ මේ ලෝකෙට ආලෝකය දෙන ප්‍රධාන දෙයක්නේ...ඉර නැති උනොත් අපිට ආලෝකයක් ලැබෙන්නේ නෑ කියලා ඔයාලා දන්නවා...ඒ වගේම තමයි author කෙනෙක්ට තමන්ගේ කතා කියවන readersලා කියන්නෙත් ඒ වගේ...කතාව කියවන්න readers ලා නැති උනොත් author කෙනෙක්ට ඒක වැඩක් නැති වෙනවා...හරියටම කිව්වොත් readersලා තමයි authorව ආලෝකමත් කරන්නේ...ඉතින් ඔය වගේ තේරුමක් නිසයි මම ඉර යන අර්ථය දෙන SOLEIL කියන නම ගත්තේ...

ම්ම්ම් ඉතින් මම අද ඉදන් ඔයාලාට කතා කරන්නේ soleils කියලා...ඒක අමුතුයි වගේද...හ්ම්ම් අමුතුයි වගේනේ...අමුතුයි වගේ නිසානේ මම ඒ නම ගත්තේ...😌

ඔන්න අද ඉදන් announcement දාන්නේ මේකේ...විශේෂ announcement තමා ඉතින්...සමහර වෙලාවට announcement වැඩ කරේ නැත්නම් wattpad එකේ මම මේකේම ඒක දානවා...ඉතින් ඒ නිසා මගේ රීඩර්ස්ලා නොහොත් soleils ලා මේක library එකට ඇඩ් කරගෙන තියාගන්න...😊 එතකොට මම announcement එකක් දාපු ගමන්ම ඔයාලාට එනවානේ....

ඔයාලාට මගෙන් අහන්න දෙයක් තියෙනවානම් මේකට comment එකක් දාන්න...(ප්‍රසිද්ධියේ අහන්න බැරිනම් ඉතින් inbox එන්නකෝ...හී...😁) මම බලාපොරොත්තු වෙනවා මේ පොතෙන් මට මගේ රීඩර්ස්ලාට හොද ඕතර් කෙනෙක් විදිහට ලං වෙන්න පුළුවන් වෙයි කියලා...

ම්ම්ම්...ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ...ඔහ්හ් යන්න කලින් කියන්නම්...පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්න soleils...🤗

එහෙනම් මම යන්නාම්...👋
I purple u...💜️💜️💜️
Stay safe...❤️❤️
Bye...😊

Sanigirl 🌷

Sanigirl 🌷

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
~♡︎𖣔 ՏᎪΝᏆᏀᏆᎡᏞ ᏔᏆͲᎻ ᎻᎬᎡ ՏϴᏞᎬᏆᏞՏ 𖣔♡︎~ [ᴀɴɴᴏᴜᴄᴇᴍᴇɴᴛ ʙᴏᴏᴋ]Tempat cerita menjadi hidup. Temukan sekarang