ANNOUNCEMENT 01 💜🌻 HAPPY JIMIN DAY ♡

81 13 8
                                    

2021.10.13

Happy Birthday our mochi Jimin oppa...💜️🥳🥺🎂

Happy Jimin day soleils...💜️🥺✨️

💜️🥺✨️

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

































































































































































































































































































































































































































































































හලෝ soleils...❤️🌞

ඔයාලාට දෙයක් කියන්න තියෙනවා...(මම මේක announcement වලත් දානවා හොදේ...) මේකයි ඔයාලා දන්නවානේ මම මුලින් jungkookගේ birthday එකටයි namjoonගේ birthday එකටයි birthday gifts පරක්කු වෙලා හරි දුන්නා කියලා...ඉතින් jiminගේ එකත් එහෙම්මමයි...තාම ඒක ලියාගෙන යනවා...මම පරක්කු වෙලා හරි ඒක දෙනවා...බය වෙන්න එපා...මට වැඩ වැඩී මේ දවස් වල...එපා වෙනවා අෆ්ෆා...😕 එක paper එකක් ඉවර වෙද්දි තව එකක් එනවා කරලා එවන්න කියලා...ඩුක්කිතයි...😪

Inbox msgs ත් ගොඩක් තිබ්බා...මම ඒවත් හිමින් සැරේ බලන්නම්...reply පරක්කු උනොත් තරහා වෙන්න එපා...

හරි එහෙනම් ඊළඟ update එක ඕනේ මොන පොතෙන්ද කියලාත් කියාගෙන යන්නකෝ

1. OUR RANDOM LOVE

2. WINTER FLOWERS

3. ADHI SPECIAL CHAPTER

4. JIMIN'S BIRTHDAY GIFT

හී හී කියාගෙන යන්න... (LOVE IN OUR HEARTS එකෙයි, SOMETHING TO THINK ABOUT එකෙයි updates නෑ හොදේ...හී...🙂)

ඕම්කේ එහෙනම් මම යන්නාම්...👋
I purple u...💜️💜️💜️
Stay safe...❤️❤️
Bye...😊

Sanigirl 🌷

Sanigirl 🌷

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
~♡︎𖣔 ՏᎪΝᏆᏀᏆᎡᏞ ᏔᏆͲᎻ ᎻᎬᎡ ՏϴᏞᎬᏆᏞՏ 𖣔♡︎~ [ᴀɴɴᴏᴜᴄᴇᴍᴇɴᴛ ʙᴏᴏᴋ]Место, где живут истории. Откройте их для себя