ANNOUNCEMENT 02 🌻💜️ THANK U SOLEILS ♡︎

41 9 12
                                    

2022.01.02

හේ මගේ soleils පැටව් ටික...❤️

කොහොමද ඉතිම් ඔයාලට...
හොදින් ඉන්නෝද...

වැඩි දේවල් නැතුව අපි කතාවට බහිමු නේද...🌝

🌝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank u so much ඔයාලා හැමෝටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank u so much ඔයාලා හැමෝටම...මම මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේම නෑ...මම ලිව්ව මගේ ආසම කතාව ADHI ඒකටම award එක ලැබිලා...මට හුගක් සතුටුයි...මට කියන්න වචන එන්නේ නෑ හනේ...

මම ADHI ලියන්නේ දවස් තුනක් වගේ කාලෙකින්...එකපාරටම ඔළුවට ආපු plot එකක් හිතට එන එන වචනේ ගලපලා ලිව්වේ...මම ඒක වෙන්න ඇති මහන්සිම වෙලා ලිව්ව පොත...මොකද මට ඕනේ උනා ඔයාලට ඒ පොත් ඉක්මනට දෙන්න...ඒක ටයිප් කරන්න ගිහින් මගේ ඇගිළි ගැහෙන්න පවා ගත්තා...තව මම හිටියේ ඒ දවස් ටිකේම අසනීපෙන්...මට හුස්ම ගන්න අමාරු වෙලා හිටියේ ඒ දවස් ටිකේ...(මට ඒක පොඩි කාලේ ඉදන්ම තියෙනෝ...) පාඩම් වැඩ...පංති...අම්මාගෙන් බැනුම්...ඔය හැමදේම අස්සේ මම ඕක ලිව්වේ...එච්චර මහන්සි වෙලා ලිව්ව නිසා වෙන්න ඇති ඒ කතාවට හැමෝම කැමති උනේ...

මට මෙහෙම award එකක් ලැබුනේ පළවෙනි පාරට...ඒකත් ඔයලා නිසා..ආපහු thank u so much මාව mention කරපු mention නොකරපු හැමෝටම...

තව කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා...ඒත් මම මෙතනින් නවතින්නම්...දිගටම මාත් එක්කම ඉන්න කියලා ඉල්ලනවා...

ඔහ්හ් තව ඩිංගෙන් අමතක වෙනෝ...

HAPPY NEW YEAR MINE SOLEILS PATAWNE...💜️🌞😗

පරිස්සමෙන් ඉන්න මගේ soleils පැටව් ටික...ඔයාලාගේ ඕතරී ආදරෙයි ඔයාලාට පැම්ලෙන්න...❤️😗

මම යනෝ එහෙනම්...👋
I purple u...💜️💜️💜️
Stay safe...❤️❤️
Bye...😊

Sanigirl 🌷

Sanigirl 🌷

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~♡︎𖣔 ՏᎪΝᏆᏀᏆᎡᏞ ᏔᏆͲᎻ ᎻᎬᎡ ՏϴᏞᎬᏆᏞՏ 𖣔♡︎~ [ᴀɴɴᴏᴜᴄᴇᴍᴇɴᴛ ʙᴏᴏᴋ]Where stories live. Discover now