💔💎 බන්තන් රටේ රපුන්සල් හැදින්වීම ♔☺

809 153 161
                                    


මේ දවස් වල කට්ටිය මොකක් හරි historical කතාවක් හරි fairy tale එකක් නැත්නම් පොතක් bts version එකක් කරලා පොතක් ලියනවනේ.

ඉතින් මටත් හිතුනා සුප්‍රසිද්ද ඔබලා මම දනගහන කුඩා සංදියේ සිට ආසාවෙන් බැලූ රපුන්සල් නැත්නම් ටෑන්ගල්ඩ්..එහෙමත් නැත්නම් හිරු එකේ මොන්ගල් ආතල් නමක් දාලා ගිය සිත්තරාවි bts version එකක් කරන්න.

මේක ඒ කතාවම නෙවේ පොඩ්ඩක් මොඩන් කරලා බීටීඑස් ලව දාලා කොමඩි ගනයේ ෆික්ශන් එකක් තමයි ලියන්නෙ..😂😁

මේකෙදි එයාලට කිසිදු අපහාසයක් කරන්නෙ නෑ(මං කිව්වෙ රපුන්සල් කතාවෙ කස්ටියට😁) මොකද මෙ පිස්සු 7දෙනාගෙ විදිහට කතාව ලියන්න ගියාම වැඩේ දන්න්වනේ..ෆුල් අන්දොස් .

පි දැන් ඉන්ට්‍රෝ එක ගමු නේ😂

                                  ජින් අයියාව මං ගත්තේ රටේ රජා විදිහට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                  ජින් අයියාව මං ගත්තේ රටේ රජා විදිහට ..ඒ කියන්නෙ රපුන්සල්ගෙ තාත්තා😁

                                          මෙයාම්ලා සුම්ගා තමයි රපුන්සල්ගෙ අම්මා😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                          මෙයාම්ලා සුම්ගා තමයි රපුන්සල්ගෙ අම්මා😂

                                                   නම්ජුන් අක්කා රපුන්සල්ගේ කාර්‍ය බාර්‍ය ඉටු කරනු ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                                   නම්ජුන් අක්කා රපුන්සල්ගේ කාර්‍ය බාර්‍ය ඉටු කරනු ඇත.😁

😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                                                  මේ ඉන්නෙ ෆ්ලයින් රයිඩර් 😑

                                                  මේ ඉන්නෙ ෆ්ලයින් රයිඩර් 😑

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                                                  එතකොට මේ පැස්කල් .රපුන්සල්ගෙ පිටේ නැගලා ඉන්න හැල ගෙම්බා🐸

                                            හොබියව මැක්සිමස්ට ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                            හොබියව මැක්සිමස්ට ගත්තා..හී ගැලපෙනවා නේ🐴

                                ජිමින්ශි තමයි ගොතෙල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                ජිමින්ශි තමයි ගොතෙල් ....මෙයාව පෑන් එකට ගන්න හිටියෙ ඒත් පවුනේ😂


කතාවෙ හැටියට නම් මං වෙනස් කරනවා.ඒවා පස්සෙ කියන්නම්..ආසාවෙන් කියවයි කියලා හිතනවා.....වෝට් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න සාරන්හේ...

♬ බන්තන් රටේ රපුන්සල්  ♕😂𝖇𝖙𝖘 𝖙𝖆𝖓𝖌𝖑𝖊𝖉 𝖛𝖊𝖗𝖘𝖎𝖔𝖓Where stories live. Discover now