chapter 3😂

475 125 130
                                    


'ජන්කල් එන්න අද අපිට කරන්න ගොඩාරියක් වැඩ තියෙනවා'

'මල සමයං බෝල සබං මොනවද?'

'චිත්‍ර අදින්න 🤗🤗🤗🤗🤗'

background song 

පාට කූරක පාට බොද වෙලා..

පිටු පුරා ලස්සන රුවක් මැවීලා..හෝ

නම්ජුමා ඔබ සිහිනයෙන් ලංවී සිප ගන්න සැරසෙද්දී 

ඔබ යලිත් සැගවෙවී නම්ජුමා..


' ජන්කල් මේ බලන්න මේ කුප්පාඩි තරු රටා..හැම අවුරුද්දකම බන්තන් රටේ මේවා වලින් සරසනවා'

'ඉතින් මට පාන්ද?'

'නෑ තොට බෝංචි..වරෙන් මෙහෙට සෙවලයා..බලපන් මෙව්වයෙ ලස්සන මට ඕනි කවදහරි මේවා බලන්න යන්න'

'ඉතින් මට කියන්නෙ පලයන්කෝ'

'තොගෙ පිටේ නැගලා යන්නද කියන්නෙ අවජාතක බමුනා..මාව හොයාගෙන සිහින කුමාරයෙක් මේ එක්ටැම්ගේට එයි කවදාහරි'

flashback

උන්මාද සිතුවම් මැවේවී මීදුම් තාලාවෙ අතීතයේ

බිදුනු පෙමින් ගිනිගත් හදවත්

තනිවේ එක්ටැම් ගේ...

'අහවල් එක තමා'

'තොට සද්දයක් ඇහුනද?'

'නෑ'

'අනේ උබේ කන් දෙක රෝල් කරලා ගහගනින්'

'😐'

'කුස්සියෙ මොකෙඛරි දගලනවා'

'කෝ ආ මටත් ලාවට ඇහෙනවා' නම්ජුමා ජන්කල් එක්ක හිමීට කුස්සියට ගියා.

'ගනු පෑන් එක යමු සටනට'

ජන්කල් නම්ජුමාට පෑන් එක දුන්නා.නම්ජුමා පෑන් එක අරන් හොරෙන් හොරෙන් කුස්සිය වටේ ගියා.හැල හොල්මනක් නෑ.

'ඌ පෑල දොරෙන් පැන දුවන්න ඇති'

'මටත් හිතුනා'

'මොකක්ද ඒ සද්දේ කබඩ් එකෙන් එන්නෙ'

'මං එකයි දෙකයි තුනයි කියනකොට දොර අරින්න'

'ඔක් රෙඩි සෙට් ගො සෙට් ..... '

'1..2..3..ඇරපාන්'

නම්ජුමා කබඩ් එකේ දොර ඇරිය ගමන් හම්බාවෙක් වගේ කොල්ලෙක් එලියට ආවා. කවුද මල්ලි මේ..

'උබ කවුද රාජද්‍රෝහියා'

' මං සමන්...'

'මෙහෙ සමන්තලාට ඉඩ නෑ'

'නෑ ගොං ගෑනියේ මං සමන් එදිරිමුනිලාගෙ සයිෆ් අලී වීරමුනි'

'යකෝ එකෙ දිග ..කොට කරලා කියහන්'

'වීරමුනි..ජස්ට් කෝල් මි වීරමුනි'

'ඔකේ ෆයින්....ඔයා මේකෙ ඇතුලට ආවෙ කොහොමද'

'නැගලා'

'මොකේන්ද'

'අ....අ..හ බ..'

'අපි හෝඩිය ඉගෙනගත්තෙ අතේ බබා කාලෙ ඇයි ආවෙ කෙලින් කියාපිය'

'ඔව් කියහන් නැත්නම් මේ මුලු ලෝකෙටම ඇහෙන්න අපි කෑ ගහනවා'

'ලෝකෙ..... සීරියස්ලි ?මේකෙ ඉදන් කෑ ගැහුවට කාක්කෙක්ටවත් ඇහෙන්නෙ නෑ'

'මූ මොකෙක්ද '

'තනිකරම බයියෙක්'

'ඔව් එකගයි ගහමු මුගෙ බඩවල් ඇබරෙන්න'

'පෑන් ප්ලීස්' නම්ජුමා වීරමුනිගෙ කොහෙටදෝ දුන්නා සිහිය නැතිවෙන්න.

'අයිම් වීරමුනි,අයිම් ඔකේ'

--------------------------------------------------------------------

ඉවරායි.....කොමද දිග වැඩිද දන්නෑ😐🙄..ඉලග සැරේ කොට කරන්නම්කෝ😁

bye

saranhae ❤😁😂🤗kumao 🤗

♬ බන්තන් රටේ රපුන්සල්  ♕😂𝖇𝖙𝖘 𝖙𝖆𝖓𝖌𝖑𝖊𝖉 𝖛𝖊𝖗𝖘𝖎𝖔𝖓Where stories live. Discover now