chapter 1 😂

623 146 130
                                    


එකෝමත් එක කාලෙක ..කාආඅලෙක (දැන් ඉතින් මතක් වෙන්න ඕනි අබ්‍යාවකාශය කඩාගෙන පුරුතුවිය පලාගෙන වලාකුලු මැදින් යන සීන් එක 😁)

තිබ්බා රටක් බන්තන් රට කියලා.ඒ රටේ හිටියා කොන්ද පන නැති රජෙක්..😁ජින්ගිරිමාලේ කියලා. රජුට හිටියෙ එක බිසවයි..අපේ එවුන්ට වගේ අන්තප්පුර තිබ්බෙ නෑ එයයිලට. රැජිනගෙ නම සුගන්දිකා. මේ දෙන්නට ශතවර්ශගානකට පස්සෙ දරුවෙක් ලැබෙන්නයි යන්නෙ.

'රජෝ..රජෝ'

'කියාපිය මොකක්ද කාරනාව'

(perfect body with a perfect smile)

'බිසවට අමාරු වෙලා'

'මොකටද අමාරු උනේ'

'විලිරුදාව රජෝ විලිරුදාව'

'එහෙමනන් ඇදුමක් ඇදගන්න කියාපිය.කොහෙ රුදාවකටද විලියෙන් ඉන්නෙ'

'අනේ බෑ බං රජෝ තොගෙ ගෑනිට ලමයා හම්බවෙන්න අමාරු වෙලා..මෙහෙ වරෙන් '

රාජපුරුසයා රජාව ඇදගෙන ගියා.යකෝ මෙහෙමත් රජෙක් ...ඕන් සුගන්දිකා බිසව බිබික්කමක් වගේ දරුවෙක් ප්‍රසූත කලා 😂

'කොහොමහරි තටබලා ලැබුනු දරුවනේ මේ ගන්ට රජෝ ඔයාට දුවෙක්'

'ඇයි අනිත් අයට තටබලා නෙවේද ලැබෙන්නෙ?'

'අඩේ අප්පා මං කිව්වෙ තොපිලට ලමයා හම්බවෙන්න අවුරුදු ගානක් ගියානෙ කියලා'

'ආ ...ඒකට මොකෝ....අපෙ මාමගෙ මූනමයි'

ජින්ගිරිමාලෙ රජු දෙනෝදාහක් මැද තමන්ගෙ දරුවව හෙලුවෙන් උස්සලා මෙහෙම කිව්වලු,

'මේ ඉන්නෙ බන්තන් රටේ අනාගතය නම්ජුමා'

හැම එකාම නම්ජුමා නම්ජුමා කිය කිය හූ තිබ්බා.

'ඔහෑ ඔහෑ...'[නම්ජුනාස් රිඇක්ශන්]




ඉතුරු ටික වෙන දවසක 😁😂bye

♬ බන්තන් රටේ රපුන්සල්  ♕😂𝖇𝖙𝖘 𝖙𝖆𝖓𝖌𝖑𝖊𝖉 𝖛𝖊𝖗𝖘𝖎𝖔𝖓Where stories live. Discover now