chapter 4 😂

389 110 59
                                    



'නම්ජුමා......නම්ජුමා...'

ජිමිනම්මා සතොසට ගිහින් ඇවිත් කෑගහනවා. නම්ජුමා වීරමුනිව උස්සගත්තා කලබලේම.

'කෝ මේ කෙල්ල කොන්ඩේ දාපන් බන් වෙලා යනවා😑'

'ඉන්න අම්මා...'

'දැන් මොකද කරන්නෙ..... මුව හන්ගන්නත් එපැයි..කොහෙද'

'හ්ම්ම් ඇද යට'

'එපා..එයා හොයාගනී'

'හ්ම්ම් ඔව් නෙ මේ මිනිහත් මේ වෙලාවෙම නැග්ගනේ..😑✋😫වෙන වෙලාවක ආවනම් බයිට් කරන්න තිබ්බා'

'ඔයාගෙ ගවුම අස්සෙ හන්ගගන්න😋🤭'

'චැ.චී..චූ'

නම්ජුමා පිලිකුල් සහගතව ජන්කල් දිහා බැලුම් හෙලුවෙ හරියට මේක කරන්න යන පලවෙනි පාර වගේ😂.

'අනේ මේ උබ ගිය සැරේ අවන්තව රෙද්ද අස්සෙ දාගත්තේ'

'මේ ජන්කල් ඌ අවන්ත මේ වීරමුනි'

'ඇයි වීරමුනිගෙ අමුතු එකක්ද '

'ඔව්'

'මේ මේ ඔය මැරියන් රොබින්ව කොච්චරවත් රෙද්ද අස්සෙ ගහගන්නේ..ඔයත් ගහගන්න'

'ඒකත් ඇත්ත තමයි'

නම්ජුමා කොහොමහරි වීරමුනිව තමන්ගෙ පින්බිච්ච මල් ගවුම අස්සට දාගත්තා.

'අම්මා..මෙන්න'

ජිමිනම්මා නම්ජුමාගෙ කොන්ඩෙ එල්ලිලා උඩට් එන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා.වෙනදා තියෙන ෆිට් එක අද නැ.

'හරියට ඇදපන්කෝ..මක් වෙලාද'

'ම්ම් නෑ..ම්ම් මේ අද අම්මිලාගෙ ඩේනේ..හැපි අම්මි ඩේ.😁✋.'

'උබට මක් වෙලාද' නම්ජුමා අසරනව ජන්කල් දිහා බැලුවා.ජිමිනම්මා උඩට ආපු ගමන් නාන්න ගියා.



'හම්බෝ..මං බය උනා'

'ඒකනේ කොට උනාට ඉව දිගයි'

'ඔව් කොට මොඩල් ලග පිකප් ලු නේ😶'

අඩෝ මොකක්ද මේ දරා ගන්න බැරි රස්නේ.වීරමුනි ඇස් අරිනකොට රෙන්දයක් දැක්කා.වීරමුනි රේන්දෙන් ඇද්දේ සැක දුරු කරගන්න.

'අඩෝ මං රේන්දෙක පැටලිලා😫' වීරමුනි කෑගහගෙන ගවුමෙන් එලියට ආවා.

♬ බන්තන් රටේ රපුන්සල්  ♕😂𝖇𝖙𝖘 𝖙𝖆𝖓𝖌𝖑𝖊𝖉 𝖛𝖊𝖗𝖘𝖎𝖔𝖓Where stories live. Discover now