♡︎chapter 25♡︎

402 93 6
                                    


25 කොටස...............😊😊😊

(💙සෙමී💚ටේයොන්💛සමා🧡ජිමින්💜තරූ
️🐰කුකී🧙අත්තම්මා💗හොබී💖යුංගියා🔥නම්ජූන්🧐ජින්)

.....................Tae , Yoongi & Hobby pov..................

💚සෙමී..සෙමී....එයාගැන පොඩ්ඩක් බලන්න........😣😣😣එයාට මොනවා හරි මතක් වෙනවා...........

💗මොකක්ද..මේ වෙන්නේ ටේයොන්...එයාට මතක් වෙන්නෙ මොනවද??? ඇයි ඔයා ඔලූව අල්ලන් කෑ ගහන්නේ....😥

💚සෙ...සෙමීට ගිය ආත්මේ මතක් වෙනවා....ඒක මතක් වෙද්දී ඔලුව පැලෙන්න වගේ රිදෙනවා........ආශ්......ඉක්මනට කවුරු හරි ගිහින් බලන්න........මට මෙහෙම රිදෙනවනම් එයාට කොහොම රිදෙනවා ඇතිද😣😣😣

💖හොබී...උඹ මෙතනට වෙලා හිටපන්....මම ගිහින් සෙමීව බලන්නම්......

💗උඹ දැන් කෝමද කෙල්ලගේ රූම් එක හොයා ගන්නේ........

💖මම ටේයොන්ගේ ඉව පස්සෙන් යන්නම්...හොස්ටල් එකේ..........

💗වාහ්.....මොලේ තමා මොලේ උඹගේ...ඉක්මනට පලයන්..

තප්පර දහයක් යන්න කලින් යුන්ගියා ලයිකන් කෙනෙක් විදිහට පරිවර්තනය උනා......

(ඕතර්ගෙන් 😁😁= ඇත්තටම ලයිකන්ලාට එක එක පාටවල්  නෑ...එයාලටම ආවෙණික උන දුඹුරු පාටක් තියෙනවා..හැමෝම ඒ පාටයි....නමුත් එයාලගේ ඇස් වෙන වෙන පාටයි......මේ යුන්ගීගේ ඇස් තැඹිලි පාටට හුරු යි...එතකොට හොබීගේ ඇස් දෙක ලා රෝස පාටයි.........ඔයාලට මතක ඇති මම මුල කොටස් වල මේ දෙන්නා කවුද කියලා නොකිව්වත් එක තැනක මේ දෙන්නා හිටියා...)

................................Semi pov...................................

(සෙමී වොශ් එකක් දාගෙන එන ගමන් හිටියේ)

💙ආශ්...මගේ ඔලුව.....😣😣😣මොනවා හරි මතක් වෙන්න වගේ යන්නේ...මට මාවම දුර්වල වෙද්දී මාව ඉබේටම බිම ඉන්දවුනා...

........................Semi & Yoongi pov...........................

💖මම ඉව පස්සෙන් හොස්ටල් එකටම ගියා.....ම්ම්....හරි මේ පැත්තෙන් තමයි...මම අ දෙවෙනි තට්ටුවේ අන්තිම රූම් එක ගාව නැවතුනා.....ම්ම් .....ටේ ගිහිල්ලා තියෙන්නේ මේ රූම් එකට.......ඒකට ඉස්සරහා එක කියලනේ කිවුවේ............මම දොරත් ඇරන් ගියා...........කෙල්ල....ඔලුවත් බදාගෙන බිම...ටවල් එකත් පිටින්.....

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now