A/N say to Good bye

411 70 14
                                    

ඉතින්න්න්...හායී.මේ මගේ පලවෙනිම කතාව...මම මේක දැම්මෙ අද උනාට අවුරුදු කීපයක් වෙනව මේක ලියලා...කැතද දන්නෑ...මියාන්හේ...

ඒත් මන් හිතනවා පුලුවන් විදියට මන් කතාවට සාදාරනයක් කරල ඇති...

අන්තිමේදි සුට්ටක් අන්ජබජල් උනා තමා...සොරි ඈ...

ඉතින්...ඔන්න එහෙනම් මන් ගියා..මගේ මේ මොංගල් කතාව කියවපු හැමෝටම තෑන්ක්ස්...💜️


Stay safe & happy ලමයී..

මන් තව වැම්පයර් කතාවක් ලියන ගමන් ඉන්නෙ දෙන්නම්කො 😊💜️

ඔන්න ඉතින් අද මේ පොත ඉවරයි..

Good bye.....

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now