💜️Vampire Academy️💜27 කොටස.............😍😍
(💚ටේයොන්💙සෙමී💫කේට්🧡ජිමින්💛සමා💖යුන්ගි💗හොබී🖤කුශී💜තරූ️🐰කුකී
🔥නම්ජූන්🧐ජින්🧙හෙඩ් මාස්ටර්)...........................Girls & Boys pov…………………………..
💜️ඔව්......එයානම් නෝමල් වගේ තමා....
💛යාහ්..තරූ.....අපි එයාව අපේ රූම් එකට දාගමුකෝ......හරි ගියේ නැත්නම් අපි එයාව ආයේමත් වෙන එකකට මාරු කරමු...හරිනේ...
🧡අම්මෝහ්....සමා......ඔයානම් හරිම කපටියි.
💛තැනේ හැටියට ඇනේ ගහන්න ඕනි චිමී...
💜️අන්න ඒකටනම් මාත් එකඟයි........කුකී මොකෝ කියන්නේ........
🐰ඔයා කියනවනම් ඕන දෙයක් සුදූ........
තරූව රතු වෙන්න පොඩි වෙලාවයි ගියේ......
💜️මම හිතන්නෙ මට මොකක් හරි උනා...මම ඉක්මනට බිම බලාගත්තා......
💛අනා...........කෙල්ලට ලැජ්ජ හිතිලා.....චෙරි ගෙඩියක් වගේ රතු වෙලා.....😂
💜️මම හිමින් සීරුවේ කුකී දිහා බැලුවේ ඒක ඇත්තක්ද කියලා අහන්නයි..........
ඔහුත් එය ඇත්ත කියලා පවසන්න ඔලුව වැනුවා........
🧡ඒයි.....සමා......දැන් ඇති ඔය තරූව ලැජ්ජ කරා....තව ටිකකින් පුපුරන්න වගේ ඉන්නේ..😂නවත්තන්න දැන්......
💛හ්ම්ම්.හ්ම්ම්ම්..................😂💔
..........................Tae & Semi pov..............................
💚මම කෙල්ලවත් හොයන් ගියේ කොහෙද කියලා බලන්නයි.....
සමහර විට රූම් එකේ ඇති....මම රූම් එක ගාවට ගිහින් දොර ඇරියා.......
කෙල්ල පේන්න නෑ......ඒත් මට එයා මේ ලඟම ඉන්නවා කියලා දැනෙනවා..............
මම ගිහින් රූම් එකේ හැම අස්සක් මුල්ලක් නෑරම හෙවුවත් සෙමීව හම්බ උනේ නෑ....
යාහ්...ඇයි උඹට බැරි උනේ අර කේට්ද මොකාද කියන එකාට උඹ ආදරේ කරන කෙල්ලෙක් ඉන්නවා කියලා කියන්න...ශිට්....මම මටම බැනගත්තේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුවයි........
මම හිමින් සීරුවේ වොශ් රූම් එක පැත්තට ගියා.....දොර ලාවට ඇරිලා.....ඇතුලේ ටැප් එකක් ඇරලා...........