♡︎chapter 32♡︎

387 88 1
                                    


💜️Vampire academy💜️

32 කොටස.................

(🧡ජිමින්💛සමා💚ටේයොන්💙සෙමී💜තරූ
️🐰කුකී😘සඳූ💖යුංගි🤩අමා💗හොබී🖤කුශී🔥නම්ජූන්💫කේට්😍තිමේ🧐ජින්
🧙හෙඩ්මාස්ටර්)

💙මො..මොකක්ද කියන්නකෝ.....වෙලා තියෙන්නේ........😣😮

🧙මේකයි සෙමී............

💚හෙඩ් මාස්ටර්....තමුන්ට මොලයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද???😡😠

මෙතෙක් වෙලාවක් නිහඬව සිටි මට කේන්ති ගියේ හෙඩ්මාස්ටර් ඒක සෙමීගේ මූනටම කියන්න හදන නිසයි.......

💙එ...එපා.........එයාට කියන්න දෙන්න ටේ ....

💚සෙමී.....ඔයාට ඒක දරාගන්න බෑ....😣😣

💙කියන්න දෙන්න....😣

🧙සෙමී දරුවෝ මේකයි.....ඔයාගේ ඔම්මවයි අප්පවයි විනාශ කරලා දරුවෝ..😣😣මියානේ මේක මූනටම කියන්න වුනාට😣

💙මො..කක්......😖😖අනේ ටේයොන් මෙයා බ්..බොරු නේද කියන්නේ....😖😖

💚ඔ..ඔව්...සෙමී.....මෙයා බොරු කියන්නේ......කෝ ඔයා සන්සුන් වෙන්නකෝ........😥

💜️සෙමී....එන්නකෝ අපි ගිහින් වාඩි වෙමු..

මම බිම ඉඳගෙන අඬ අඬ හිටපු සෙමීව එක්කගෙන ඇවිත් සෝෆාවේ වාඩි කරා....

💛අනේ....සෙමී......වැඩිය හිතන්නෙපා....ඔයා සන්සුන් වෙන්න.......

අපි බලන් ඉද්දී එක පාරටම සෙමීගේ මූන හරිම අමුතු විදියට වියරු වැටෙන්න ගත්තා...

🖤එ..ඒ මොකක්ද වෙන්නේ...........

🔥ටේයොනාහ්...ඒක වෙනවද??

💚ඔව්...පොඩි අයියේ........😣

🧐කෝම හරි නවත්තන්න.....ගායිස් හැමෝම එයාට හිත හැදෙන කතා කියන්න....එතකොට එයාගේ රවුද්‍ර පෙනුම නැති වීගෙන යයි...

🤩මොකක්ද මේ වෙන්නේ.....😥

💗ඔයාලට අපි පස්සේ පැහැදිලි කරන්නම්..

එතකොටම දොර ඇරගෙන ආවේ කේට්‍ ය.....

💫හායි.....හෙඩ් මා......මොකද මේ....හැමෝම වට වෙලා.....🤨

😘අනේ ගොඩක් අමාරුද??

💫මොකක්...මුන් මාව ගනන් ගන්නෙවත් නෑනේ......ශිට්..........

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now