A/N & INTRODUCTION 🌷🍂

268 25 88
                                    

2022.02.11

හලෝව්...

හේ හේ කොහොමද ඉතින් මගේ soleils පැටව් ටික...

යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් කොහොමද කියන් යනවලාකෝ නොදැක්කා වගේ යම්නේ නැතුව...

හ්ම්ම් ඔන්න මේක තමයි මම මේ වට්පෑඩ් එකට රිංගලා අවුරුද්දක් වෙන නිසා මගෙන් ඔයාලාට ලැබෙන චූටිම චූටි තෑග්ග...

මම මේක ලියන්නේනම් taehyung ගේ birthday එකට...ඒත් ඔක්කොම ලියාගන්න බැරි උන නිසා මම මේක මගේ exam එකෙන් පස්සේ දෙන්න තීරණය කරා...ඒත් මට ලගදි හිතුනා මම 1st anniversary එකට මුකුත් දෙන්න ලෑස්ති කරලත් නැති නිසා chapter 1ක් හරි ලියලා තියෙන මේ කතාව හරි ඔයාලාට දෙන්න...

ඉතින් මේක තමයි taehyung ගේ birthday gift එක වගේම මගෙන් ඔයාලාට මගේ 1st anniversary එකට ලැබෙන gift එක...

ඒ වගේම මේකේ cover එක ගැනත් කියන්නම ඕනේ...

ඒ වගේම මේකේ cover එක ගැනත් කියන්නම ඕනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Made by - _Lan_kimra

Thank u so much akki for this lovely cover...

Covers හද හද මොකක්ද හොද කියලා හිතාගන්න බැරුව ඉද්දී ඉල්ලන්නේවත් නැතුව මෙච්චර ලස්සන cover එකක් මට හදලා දුන්නාට thank u so much මගේ editing queen අක්කේ...අක්කාගේ covers නම් superb...ඒක කියන්නම ඕනේ...මම හරිම ආසයි මේ cover එකට...ආපහු thank u අක්කේ මෙච්චර ලස්සන cover එකක් හදලා දුන්නාට...ඒක හුගක් ලස්සනයි...

එතකොට මේ කතාවේ introduction එක...මුලින් එහෙම එකක් නොදී කෙලින්ම chapter 1 දීලා ඔයාලාගේ ඔළුව යකාගේ කම්හල වගේ කොරම්න හැදුවේ...ඒත් පස්සේ හිතුනා ඔයාලා පව් නේද කියලා...ඒ නිසා චූටිම චූටි character introduction එකක් තියෙනවා...ඔයාලාට චරිත මවාගන්න ලේසි වෙන්න...මතක තියාගන්න මේ introduction එක චූටිම චූටි එකක්...

𝗕𝗢𝗗𝗬𝗚𝗨𝗔𝗥𝗗 𝗚𝗜𝗥𝗟 || KTH ˢⁱⁿʰᵃˡᵃ [sʟᴏᴡ ᴜᴘᴅᴀᴛᴇs]Where stories live. Discover now