part 5🖤👑️

200 33 60
                                    

ඒත් එක්කම eshu දුවගෙන ආවා oshi කියාගෙන.

ඩෝං💥

Eshu එතන හිටිය jkගෙ ඇගේ හැප්පිලා jkගෙ ඇගට වැටුනා. Eshu jkගෙ ඇගේ හැප්පුන පාර jk පිටිපස්සට තල්ලු වෙලා ගිහින් jiminගෙ ඇගේ හැප්පුනා. Jimin oshiගෙ ඇගේ හැප්පුනා. Oshi එතන තිබ්බ පුටුවට වැටුනා. නිකන් නෙවෙයි jimin oshiගෙ ඔඩොක්කුවට වැටුනා. Eshuයි jkයි දෙන්නා බිම.

තත්පර කිහිපයකට පසු....

J..jimin ඔයා ටිකක් බරයිනේ. මේ මගෙ කකුල් 2ක ටිකක් රිදෙනවා. ටිකකට නැගිටින්නකෝ.( අඩේ මේ මනුස්සයා පොඩියට හිටියට මාර බරක්නේ. මොනව කනවද දන්නෑ.)

Jimin මේ ලෝකේ සිහියට ආවේ oshiගෙ කටහඩ ඇහිලා. ඒත් eshuයි jkයි නම් තාමත් බිම.

ආ.....හ්..... o....s...hi මේ මම දැක්කේ නෑනේ.( අඩේ මයෙ කෙල්ලගෙ ඇග උඩද ඉදලා තිබ්බේ. මොනව හිතුවද දන්නෑ.)

Jimin අකුනක් ගැහුව වගේ නැගිටා oshiගෙ උකුලෙන්.

මේ miss eshu ඔයාටත් පුලුවන්ද නැගිටින්න.( අනේ මගේ ඩිංඩොං එක උඩනේ මේකි ඉදන් ඉන්නේ. රෙද්ද... අම්මේමේ........ ඉන්න බෑ)

ඩිංඩොං මීන්ස් කොල්ලොන්ට විතරක් තියෙන එක. දන්නෝ දනිති.මේක පිරිමි ලමයි කියවන්නෑ කියලා හිතනවා.

දෙයියනේ අනේ jk මට සමාවෙන්න. මට එච්චර ගනක් නැති උනා.( කඩවලේ මේ අහිංසකයගේ ඇග උඩද හිටියේ.ඇයි දන්නෑ මෙයා මේ එයාගේ මෙව්වා එක අල්ලන් නැගිටින්නේ. බැරිවෙලාවත් මම හිටියේ ඒක උඩද.... දෙයියනේ.............. පව්. අහන්නත් බෑ.)

ඔය දිහා 2න්නෙක් පුටු 2කකින් වාඩි වෙලා ඇමරිකානෝ 2කකුත් බිබී බලන් හිටියා. බලන් හිටියනන් කමක් නෑ.. ඒක වීඩියෝත් කරලා. කවුද ඒ....








කවුද අනේ ඒ....



























කවුද අනේ ඒ නසරානියෝ 2න්නා.

















වෙන කවුද ඉතින් taeයි yumi තමයි😑.... පව් අර ගොල්ලෝ.

Wedding day....

තත්පරෙන් තත්පරේ....
විනාඩියෙන් විනාඩිය...
පැයෙන් පැය.................
දවසින් දවස.................
සතියෙන් සතිය............ ගෙවිලා ගියේ හරිම ඉක්මනින්. Oshi,yumi,eshu තුන එයාලගෙ බිස්නස් , මාෆියා වැඩ වලට බිසී උනා. එතකොට  Jimin හරිම සතුටින් හිටියේ එදා එන්ගේජ් එකෙන් පස්සේ. ආහ්.... හොදම එක කියන්න බැරි උනානේ. අපේ පොඩි එකා jk ඉන්නේ. ඌ eshuට කැමතිලු ඒත් ඌට ඒක එයාට කියන්න විදියක් නැතුව ඉන්නවා... පව් පව්. කොහොමින් කොහොම හරි jioshiලගෙ wedding එක ආව. Oshi ටිකක් වත් සතුටින් නෙවෙයි ඉන්නේ. මොකද එයා පරම පිවිතුරු ආදරේ උනේ ජිනී... ඒත් එයාගේ පලිය ගන්න එයාට jiminව බදින්න වෙලා. Oshi jiminට ඇත්තටම ආදරේ කරයිද? මම නම් හිතන්නෑ. මොකද oshi ආවේ තමන්ගේ ගොදුර ඩැහැගන්න. ජිනී තාමත් ජීවත් වෙනවලු. එයා ඉන්නේ කොහෙද... korea වලද? වෙන රටක? Oshi එයා වෙනුවෙන් ඕන දෙයක් කරයි.

BLACK QUEENS 🖤👑️❤Where stories live. Discover now