A/N

95 12 0
                                    

මම Q&A එකක් කරනවා.. මේ කතාවෙ වගේම මගෙ අනිත් කතා වලත් ඔයාලට ආව ප්‍රශ්න ගැටලු අහන්න පුලුවන්.... තමන්ට කැමති ඕනිම දෙයක් අහන්න පුලුවන්. තමන්ට තියෙන ප්‍රශ්න උනත් අවුලක් නෑ. මොකද මම කැමති අනිත් අයට ඇවිත් තියෙන ප්‍රශ්න දැනගෙන ඒවට මම දන්න මට දැනෙන දේ කියන්න. මම ගොඩක් friendly නිසා ඕනිම දෙයක් අහම්න.. මම යනව ඒනම්

BLACK QUEENS 🖤👑️❤Where stories live. Discover now