part 10🖤👑️

168 28 32
                                    

A/N pov...

කෙල්ලො තුන් දෙනාගෙ plan එක උනේ කොල්ලොන්ට පේන්න ඩුබායි ගිහින්. ආයි එහෙන් තියෙන ප්ලයිට් එකේ පැරිස් එන්න. ඕක කලින් පැරිසියේ ජනාධිපතිතුමාට කියලා තිබ්බෙ. ඉතින් එයා ඒකට ලෑස්ති කරලා තිබ්බා.

අක්කෙ අපි තව විනාඩි 3යි තත්පර 41න් ලෑන්ඩ් කරනව ඩුබායි වලට.එහෙම්මම අපි ආයි පැරිස් පර්සනල් ප්ලයිට් එකට නගිනවා.එහෙ සෙනග නෑ. අපි බහින වෙලාවට. මට CCTV පේනව.

එශූ සිස්ටම් හැක් කරල බලලා oshi ට කිව්වා.

Good. මට අද DS කාරයව අල්ලගෙන උගෙ මූන බලන්න ඕනි. පර බල්ලා.

ඔව් කොහොම හරි ඒක කරන්න ඕනි.

Yumi කිව්වෙ ටිකක් සැර විදියට.

කොහොම හරි එයාල ඩුබායි වලට ඇවිත් ආයෙත් පැරිස් බලා පිටත් උනා.

අපේ මොන්ස්ටර්ස්ලා කීයක් ඉන්නෝද.

150කට ආසන්නව ඉන්න. මම කිව්වෙ අරන් ආව කට්ටිය පැරිස් වලට. එයාල අපිට කලින් ප්ලයිට් එකේ යැව්වා.

හරි. මට ඇල්ෆාව හම්බෙන්න ඕන ගිය ගමන්ම.

අහ් එයා එනව අපිව ගන්ඩ.

Eshu පැනලා කිව්වා.

අහ් හරි.

මිස් මොනාද oder කරන්නේ lunch එකට.

මට මැකරෝනි එකයි. කෝල එකයි.

Oshi ඇස් දෙක පියාගෙන කිව්වා. එයාලට තියෙන්නෙ luxury plan. තනිකරම ගෙදර වගේ.

අහ් මට ඕනෙ black noodles එකයි පෙප්සි එකයි.

Eshu කිව්වා.

මට ඕනි මැකරෝනි වැඩියෙන් චීස් දාලා. තව ස්ප්‍රයිට් එකයි

Okay මැඩම්.

වේටර් එතනින් ගියා.

Oshi pov..

මට ඇස් දෙක පියා ගත්තත් පේන්නේ jiminව. එයා මට යන්න එපා කියලා අඩපු හැටි. මාව බදාගෙන යන්න දුන්නැති හැටි. එයා නැතුව පාලුයි වගේ. එයාට කේන්ති ගියාම තමයි පට්ට.

කෙල්ල මේව හිත හිත ඉන්නකොට වේටර් ඇවිත් කෑම දීල ගියා.. ඔක්කොම කට්ටිය කාල ඉවර වෙලා.

Eshu තව කොච්චර වෙලා තියේද.

තව පැය 6ක් තියේ.

BLACK QUEENS 🖤👑️❤Where stories live. Discover now