part 13🖤👑️

127 24 8
                                    

ඊට පස්සෙ oshi ඒ ඇදුම් ඇදගෙන gun එක boot එක අස්සට දාගෙන ගියා.oshiව මොකෙක්ටවත් අදුර ගම්න බෑ.අඩුම shi sun oshiගෙ හතුරටවත්.

Oshi හෙමීට ගියා කුස්සිය පැත්තට.

අනේ.... පොඩි boss ඒ අසරණ කොල්ලට මොනා කරයිද දන්නැ.

ඔව්.. දැක්කනේ එදා අරන් ආව කොල්ල පොඩි කොල්ලෙක්. එයාව රේප් කරලලු...

(මොනා... ජිමින් එදා අරූ කිව්වා මට ඒ අපතයාගෙ මල්ලි ජිමින්ට කැමතී කියලා.)

Oshiට මතක් උනා ඌ එදා කියපු එක. Oshi කෙලින් මේසෙ උඩ තිබ්බ වයින් බෝතල් දෙකත් අරන් ට්‍රොලියට දාල තල්ලු කරගෙන උඩ තට්ටුවට ගියා. මොන රූම් එකද කියලා හොයා ගන්න බෑ ඔශීට.

මොන රූම් එකද දන්නෑ... හැම එකටම ගියිත් අහුවෙයි මාව..

ඒත් එක්කම ඔශීගේ උරහිසට කෙනෙක් තට්ටු කලා.ඔශී පිටිපස්ස බලනකොටම එයා ඔශීව අතෙන් ඇදලා පැත්තකට ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඇල්ෆා ඔයා මොකක්ද කරන්නේ මෙහෙ..

Boss මම ආවේ උදව් කරන්න... මම shi sunව අල්ල ගත්තා.

මොකක්.....

ඔව් shi mun අනිත් එකා. ඌවනම් මැරුවත් කමක් නෑ.

ඌ ජිමින්ට අතක් තියලා තිබ්බොත් මම බලාගන්නම්.

ඔව් boss.. අර අයිනෙම room එක.වැඩ කරන අය විතරයි ඉන්නේ දැන්. ඒක නිසා අපිට ලේසීයි..

Okay මම යනවා... අනිත් එක.... ඔයා ගොඩක්ම හොදයි.. ඔයා ජිමින්ගෙ main bodyguard.

Boss ඇත්තටම....

ඔව්...

Thank u boss... omg...

Alph කියව කියව ඉන්නකොට oshi ගිහින් ඉවරයි..

ඔශී දොර ලගට ගිහින් දොරේ ලොක් එකට අත තිබ්බා විතරයි ඒක  නිකන්ම ඇරුනා.. එතකොට ඔශී දැක්ක දෙයින් එයාගෙ දුක තරහව තව වැඩි උනා.jimin හිටියේ නිරුවත් ව අපතයෙක්ගෙ ජරා ඇගකට යට වෙලා සිහිය නැතුව.ජිමින්ට දෙන්න පුලුවන් උපරිම වද දීලා තිබ්බේ..oshi ආව කේන්තියට අයින් බෝතලයක් ආරන් munගෙ ඔලුවට ඒම් කරලා දමලා ගැහුවා.ඌ ඔශී දිහා හැරිලා බැලුවා.

BLACK QUEENS 🖤👑️❤Where stories live. Discover now