1st Love

764 80 1
                                    

වෙන්වීමක්..

නෑ.. තව හමුවීමක්..

පොඩි කාලෙ මගෙ අම්ම තාත්ත එයාලගෙ වැඩ වලට busy වෙද්දි මන් හැදුනෙ මගෙ හැල්මොනි එක්ක..

මගෙ හීනෙට යන්න පාර කිව්වෙ මගෙ හැල්මොනී..
දැන් එයාගෙනුත් ඈත් වෙන්න වෙලාව ඇවිත්..

"මැණික..! "
"එන්න.. යමු.. "

බෙල් කරනවත් එක්කම දොර දැරියෙ බටු කොල්ලෙක්..

බෝල ඇස් දෙකක් එක්ක නළල පුරා වැටුනු කලු පාට කොන්ඩෙ..

කටත් බාගෙට ඇරන් 😅 චූටි හා පැටියෙක් වගේ.. පොල් දත් දෙක😍
cute අලේව්..

"ඔයළමයටගෙටඑන්නදෙනවමෝඩහාවො" ඒ කව්ද බොලේ 😮

" ටේ............"
" ටේටේ.. ඔයා......!"
"ඔයා ආව එහෙනම්"

ජිමිනී.. මගෙ මෝඩ යාලුවා.. පැනපු ගමන් ඇගේ එල්ලිලා මාව ගෙට ඇදන් ගියේ හැල්මොනීවත් අමතක කරල..

'හොදයි.. දැන් තනියම මෙහෙ ඉන්න.. 😐 '














~Alma✍️~

M¥  L0V€Место, где живут истории. Откройте их для себя