3rd Love

374 74 3
                                    

හැල්මොනීටයි ජිමිනිටයි පස්සෙ මට  වැඩියෙන්ම ලන් වුනේ ජින් හියුන්..

එයා මාව හැල්මොනී තරම්ම
නෑ.. ඊට වැඩිය පරිස්සම් කරන්න මහන්සි වෙනෝ කියල මට දැනෙනව.

------------------------------------------------------

ඊයෙ ප්‍රැක්ටිස් ඉවර වෙලා ඩ්‍රෝම් එකට එද්දි තෙමුණු නිසා ඇගට පොඩි  අසනීප ගතියක් දැනුන.
සීතලයි. මේ දවස් වල හිම වැටෙනොනෙ.

"ටේ.. නැගිටින්න.."
"ටේහියෝන්.... "
          ම්ම්ම්.. ජින් හියොන්.. මට ඇස් දෙකවත් ඇරගන්න බෑනෙ. කොහෙ නැගිටින්නද.

මන් නැගිට්ටෙ හවස් වෙලා. මගෙ අත හොල්ලන්න බෑනෙ.

   'ජින් හියොන්' එයාට මගේ අත උඩම නින්ද ගිහින්.
   'ඒ කියන්නෙ එයා දවසම මෙතන ඉදලද? මගෙ ළග..' එයා නැගිටින්න වගේ හදන්නෙ.

"අසනීප වෙන්න එපා පැටියො"
"හියොන්ට පාලුයි " ජින් හියොන් මගෙ නළලට කිස් එකක් දීල ගියෙ මන් පුදුමෙන් බලන් ඉද්දි.














~Alma✍️~

M¥  L0V€Where stories live. Discover now