5th Love

426 77 18
                                    

මන් එකපාරට ඇදිල ගියේ කාගෙ හරි අත් දෙකක් මැද්දට

"ආව්ච්.." ඒකනම් රිදුන.
"ට්ටේ.. ටේ.. " ටේහියෝන් ඇදල ගත්ත පරට පිට බිත්තියෙ වැදුනෙ 😖

"ඔව් ටේ තමා .. "
"මොකද මාව මගාරින්නෙ?? මගෙන් වරදක් උනාද?? "

"වරදක්.. එහෙම දෙයක් නෑ ටේ.." මේ කොල්ලට මොනාවෙලාද එකපාරට

"එහෙනම් කොහොම දෙයක්ද හියොන් "
"ඇයි මෙහෙම ඈත් වෙන්නෙ. ඇයි මෙහෙම රිද්දන්නෙ. ඇයි දැන් ආදරෙ නැද්ද හියොන්"

"ආදරේ.. "
"මන් ම.. මන්.. එහෙම දෙයක් නෑ ටේ.." හීන් දාඩියත් දැම්ම ඒකට

"😏 "
" ඒ කියන්නෙ දැන් ආදරෙ නෑනෙ"

"😟"
"ඔයා කොහොමද .. " මෙයා මොනාද කියවන්නෙ.. මෙයා කොහොමද ඒක දන්නෙ.. ඒ ගැන් දන්නෙ ජූන් විතරනෙ..

"දන්නෙ කොහොමද කියලද හිතන්නෙ? "
"එදා මට අසනීප වුන දවසෙ මට කිස් එකක් දීල යද්දි ජුන් හියුන්ට අහුවෙලා දොර ළගට වෙලා කතා කරනව මට ඇහුන"

"ටේ.. මියානෙ ටේ.."
"මියානෙ කියන්න ඕනි හියොන් මට හන්ගපු එකට හියොන් 😢"

"සරංහෙ ටේ.. ඒ වගේම මියානෙ.. නොකියපු එකට.. "
"නාදු සරංහෙ හියොන් "






*END*




~Alma✍️~

M¥  L0V€Where stories live. Discover now