4th Love

370 70 9
                                    

එදයින් පස්සෙ ජින් හියොන් මන් ගැන හොයල බැලුවට මාත් එක්ක වෙනද වගෙ කතාවක් නෑ..
  ' ඇයි ඒ??'
  ' මගෙන් වරදක්වත් වුනාද?'

මට දුකයි.. එයා මාව මගාරිනවද..

එයා ඇයි වෙනද වගේ මාව හුරතල් කරන්න එන්නෙ නැත්තෙ?

හරි.. මන් දැන් ටිකක් ලොකුයි තමා😕 ඒත් ජිමිනියි කුකියි එක්ක සෙල්ලම් කරන්නෙ..

ඇයි මන් එක්ක බැරි.. මට රිදෙනව හියොන් 😢

------------------------------------------------------

මන් මොනාද කරන්න ඕන..

ටේ පව්ව්.. මන් දිහා කදුලු පුරවන් බලන් ඉන්න විදිය..

ඒත් හියුන්ට ලං වෙන්න බෑ පැටියො..

මේ හිතට ඔයා තවම මගෙ පුංච් ටේ විතරක් නෙවී.. මගෙ ආදරෙත් ඔයා වෙලා..

ඒක දැනුන දවසට ඔයා මගෙන් ඈත් වෙයිද?

නැත්තම් මටත් ආදරේ වෙයිද?














~Alma✍️~

M¥  L0V€Where stories live. Discover now