💥6🔫

490 78 7
                                    


3 months later

මාස තුනක් කියන්නෙ පොඩි කාලක් නෙවීනෙ. නැට්ට පිටින් අලි මැරෙන එකෙ මොනාද වෙන්න බැරි

ඔන්න ඔය කාලෙ ඇතුලත එයලට අබ්‍රෝඩ් ටුවර් දෙකකුත් office එකේ වැඩ වලටම රට ඇතුලෙත් ගොඩක් වැඩ වලට එහෙ මෙහෙ යන්න උනේ මේ තුන් දෙනාට

ජූන් නැති වෙලාවට මින්හිට ඒවට යන්න උනේ ටේ එක්ක

මේ කාලෙ ඇතුලත ටේයි මින්හියි යාලුවො උනත් ජූන්ගෙ හිතේනම් මින්හි ගැන අදහසක් පොඩ්ඩ පොඩ්ඩ දලු දාන්න අරන්ලු

මින්හි ඉතින් පාවි පාවි ඉදියට ජොබ් එකට තීන ආදරේටත් ජූන්ට තීන බයටත් දිගටම ජොබ් එක කරන් ගියාට ටේත් එක්ක විනෝද වෙන්න නොගියමත් නෙවී

දවසින් දවස ජූන් එයාගෙ අනිත් වැඩ වල වගේම business ලෝකෙත් අල්ලගන්න තරමට company එක දියුනු කරල අරන්

මේව නිසා ඉතිම් කට්ටියටම වැඩ වැඩි උන එකයි නිදහස සීමා උන එකයි තමා වුණේ
















~Alma✍️~

M¥  B@b¥  G¡®LWhere stories live. Discover now