💥10🔫

404 68 0
                                    

මාසයක් තිස්සෙ මින්හිට ට්‍රීට්මන් කරල අද තමයි ඩොක්ටර් කිව්වෙ දැන් එයාට හොදයි බෙහෙත් නවත්තමු කියල

ඒත් එයාට උනු මානසික පීඩනය නිසා එයාගෙ හැසිරීම් ගැන අවදානයෙන් ඉන්නලු

කොහොමත් මන් ජොබ් එකක් කරන්නෙ නෑ මන් ළග අපිට මැරෙනකම්ම හොදින් ජීවත් වෙන්න ඇති තරමට සල්ලි තීනවනේ..

අනික ජොබ් එකක් නිසා මින්හිට ලැබෙන අවදානය අඩුවෙනවා, මන් ඒකට කැමති නෑ. මට ඕනි මින්හි ළගටම වෙලා ඉන්න

දැන් එයා ඉස්සර වගේ නැති උනත් සාමාන්‍ය විදියට ඉන්නව

ඒත් මහ රෑට ඇහැරලා කෑ ගහද්දි, අඩද්දි , ටේ රිදෙනව.. බේරගන්න කියද්දි මන් හිත ඇතුලෙන් දුක් විදිනව..

එයා පෙන් කිලර් ඉල්ලද්දි මන් C විටමින් එකක් දෙන්නෙ එයාට බෙහෙත් ඕනි ඇගට නෙවී හිතට කියල දන්න නිසා..










~Alma✍️~

M¥  B@b¥  G¡®LDonde viven las historias. Descúbrelo ahora