💥13🔫

383 71 0
                                    

"RM 😏 උබට මාෆියා මදි වෙලානෙ business වලට අත ගැහුවෙ.. දැන් මගේ සීමාව පැනල ඉවරයි. පාඩුයි කියල මෙච්චර පාඩු විදින්න මන් ලෑස්ති නෑ"

"උබේ සූටි මල්ලි බබයි ලස්සන කෙල්ලෙකුයි.. "

"කෙල්ලනම් අහින්සක පාටයි.. එයාව අතාරිමුකො අපි "

"ඒත් මල්ලි......... 😌"

ඉස්සර වගේ මිනිහව හොයාගන්නත් නෑ දැන්. උබෙනුත් වටිනා යමක් ඈත් කරල බලන්න ඕන කොච්චරක් දරාගන්න පුලුවන්ද කියල

📲
"බොස්! වැඩේ හරි, ඉන්න තැන හොයාගත්ත.. ඒත් බොස් මේ කෙල්ල පස්සෙ තමා RM මේ දවස් වල කැරකෙන්නෙ"

ඕප්ස්.. ඒකත් එහෙමද.. එහෙනම් වැඩේ තවත් ලේසී..

"කෙල්ලව උස්සපන්"
🔇📱

"එහෙනම් මල්ලි බබා"

"👋 බායි! මන් හියුන් එක්කම ප්‍රස්නෙ විසදගන්නම්.."

------------------------------------------------------

"මින්හි"

"මින්හියා... " මේ කෙල්ල කොහෙද මන්ද.. ගාඩ්න් එකේනෙ ඉදියෙ..

ජූස් අරන් එන ටිකට කොහෙට වාශ්ප උනාද මන්ද 😕

------------------------------------------------------

ම්ම්ම් අහින්සක පාටයි..

ඔහ් නැගිට්ටද..

"හායි බෙබි ගර්ල්" 😎

මන් මේ කොහෙද ඉන්නෙ..

"ටේ..... "








~Alma✍️~

M¥  B@b¥  G¡®LKde žijí příběhy. Začni objevovat