💥12🔫

383 68 0
                                    
දැන් මන් සතුටින්..

ටේ මට හිතාගන්න බැරි තරම් ආදරෙයි. මාව බලාගන්නෙ පොඩි එකෙක් ගානට දාල

මේ දවස් ටිකේම අපි එක එක තැන් වල ඇවිදින්න ගියා

අදත් අපි නම්සන් ගිහින් ලව් ලොක් එකක් දාල ටේත් එක්ක කොහෙද කන්දකට ඇවිත් ඉන්නෙ

එතනනම්.....
"වාව්... මුලු ටව්න් එකම පේනෝ"

------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සනයි නේද .. මින්හි එක්ක බිම
ඉදගෙන අපි තරු බැලුව.. ගොඩක් වෙලා

අද අහසත් ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද අහසත් ලස්සනයි.. තරුත් ගොඩක් තීනව. මින්හි එක්ක ඉද්දි දැන් හැමදේම ලස්සනට පේනව 🙈

මේ වෙලාව මෙහෙමම නතර වුනානම්...

------------------------------------------------------

📲
"හරි මුලින්ම ඉන්න තැන බලාගන්නවා.. "

"තමුන්ට දවසක් දෙන්නම්.. හෙට රෑ වෙද්දි කෙල්ල ඉන්න ඕනි මන් ළග.. "

"හරියටම පැය 24යි. "
🔇📱

😎
දැන් බලාගමු..

------------------------------------------------------

"මින්හියා.. දැන් යමු නේද? 11 ත් වෙලා"
මට නිකම් අමුත්තක් දැනුන.

නිකම් ... කවුරු හරි බලන් ඉන්නව වගෙ 😕

කෝමහරි කමක්නෑ ඉක්මනට යන එක තමා හොදම

~Alma✍️~

M¥  B@b¥  G¡®LWhere stories live. Discover now