ep 23

3.3K 505 51
                                    

Ep 23
හැම එකටම කියන්නෙ
මූන බුකවන් බලන් හිටියට කමක්නෑ
ගොන් පාට දෙන්නනම් ලෑස්තිවෙන්න එපා
ඒ මිනිස්සු ඉන්නෙ පට්ට අවුලෙන්
තොපි ගිහින් එතන ආතල් ගන්න ගියොත්
වෙන්නෙ කරපු දේවල් ඔක්කොම අතුරෙ යන එක
ස්වග්, සිමියොන් , ටින් ටින්
මම් හොදින් කියන්නෙ
දෙයන්ගෙ නාමෙන්
බිහෙවු යුවර් සෙල්ෆ්
චාරු , ගජන් බින්කුන්ඩා උබලගෙ යාලුවන්ව බලා ගනිල්ලා
දුරයි කියලා නෑ ආයෙ ගොන් පාට් එකක් දුන්නොත් මම් උන් තුන්දෙනාව
පාර බස් එකේ ගෙදර එවනවා

ඇහෙනවනේ නායක උත්තමයා නමෝ විත්තියෙන් ගමන පටන් ගන්න කලින්
බස් අටේම උන් එක තැනකට ගාල් කරලා ජාතිය අමතනවා
අපේ අම්මට කොයිතරම් ආඩම්බර වෙන්න පුලුවන්ද කියුවොත් මෙතන ඉන්න හාරසීයක් බුද්ධිමත් ජනතාව අතරින් විශේශ කරලා කියුවෙ නම් තුනයි එයින් එකක් මගේ
යලුවෙක් විදියට චාරුටත් ආඩම්බරයක් මම ....මකද මම නිසා උගේ නමත් ප්‍රසිද්දියෙම කියවුනා

අපි සූදානම් වෙලා හිටියෙ කැටේ අග්‍ර ඵ්ලය නෙලන්න යන්න
රත්නපුරේ නාය ගිහිපු ගම්මනයට ආධාර අරගෙන යනවා
නාය ගිය ගමට එහායින් වෙනම තැනක රජයෙන් අලුත් ගෙවල් හදන ව්‍යපෘතියක් යනවා ඒකට අපි උදවුවෙන්න යන්නෙ
ගමේ ස්කෝලෙ පස් කන්දට යටෞන නිසා
අත හැරලාදාපු වීවින් එකක් (පේශ කර්මාන්ත ශාලාවක්) අලුත් වැඩියා කරලා ඉකෝලyඅක් හදන්න යන්නෙ
අපි ඒකෙත් වැඩ කරන්න යන්නෙ

මගේ නිතරම් අහක යන නයිනෙ රෙද්ද අස්සට පනින්නෙ
මම් ආවෙ මගෙයි චාරුගෙයි බෑග් දෙක පටවලා
ක්‍රිශ් ගෙයි සුලාගෙයි බෑග් දෙක අරගෙන යන්න
එතන සිමියොනුයි ටින් ටිනුයි උන්ගෙ වලියකට වතුර ගහගන්නවා
උන් ගහපු වතුර මට වැදුන නිසා
සාදරන තරක් ඇති උනා
ඩයිනා තව කොල්ලො දෙන්නෙක් එක්ක අමාරුවෙන් වතුර පුරවන් ආපු බැරල් එක එතන තිහෙනවා දැකලා මම මගේ පලිය ගත්තා
අරුන් දෙන්නම නෑවෙන්න වතුර ගැහුවා

ඒකෙ අතුරු පලයක් විදියට ලස්සනට ඇදගෙන මේකප් තට්ටුවක් උලන් ආපු කෙල්ලො හත් අටදෙනෙක් තෙමිලා නාහෙන් අඩ අඩා මට බැන බැන ආයෙ හොස්ටල් ගියා ඇදගෙන එන්න
මගේ අතින් විසිඋන සුදුපාට වතුර කෑන් එක පැලුනා දෙකට ගලක ඇනිලා

තිත්ත පැණිWhere stories live. Discover now