A/N

102 22 48
                                    

බලලා තියෙනවද Aftermath.

හුඟක් අය කම්මැලියි කියල අතෑරලා දාන k-drama එකක්. මට නම් එහෙම දෙයක් දැනුණෙ නෑ.

මේකෙ තියෙන රතු ඇස්,නිල් ඇස් කතාව මං ගත්තෙ ඒකෙන්.

මේ කතාව ඔයාට interesting වුනා නම් වෙලාවක ඒක බලන්න.

මැරෙන අයට තියෙන්නෙ රතු ඇස්.
මරන්න ඉන්න අයට තියෙන්නෙ නිල් ඇස්.

මරණයෙන් ගැලවෙන අයට හැකියාව ලැබෙන එකයි , වන්දියක් විදියට මතකය නැති වෙන එකයි මං නිර්මාණය කරපු ඒවා.

එහෙනම් ඉතින් මගෙත් හිත හැදෙන්න මොනාහරි කියාගෙන යන්න කතාව ගැන.

ආ අර යටින් දැම්ම ඉංග්‍රීසි කෑලි ටික Dua Lipaගෙ Love again සිංදුව. ඒකත් අහල බලන්න.

සප්‍රයිස් එක මේකයි. ලොකු දෙයක් නෙවෙයි ඉතින්.

ඔය උඩ කෙළවරේ තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරන්න. එතකොට එනවනෙ චැප්ටර්ස්වල නම් ටික පිලිවෙලට. දැන් ඒ හැම චැප්ටර් එකකම පලවෙනි අකුරු ටික එකතු කරල කියවන්න.

මොකක්ද ආවෙ? 🌝

✍Choco Bee

Love Again [Completed]Where stories live. Discover now