Chapter 14 🌍🌟

1.6K 336 123
                                    

He Is Mine 🌍🌟
Chapter 14

Xiao Zhan's P.O.V

Ring Ring Ring

ආයිශ් මොන මලයකාද අප්පා මේ උදේ පාන්දර වද දෙන්නෙ. සෙද්ද නිදාගන්නවත් නෑ. මන් අතගාලා අතගාලා ඇගට යට වෙලා තිබුන phone එක answer කරලා නම බලන්නෙත් නැතුව කනට තියාගත්තා..

 මන් අතගාලා අතගාලා ඇගට යට වෙලා තිබුන phone එක answer කරලා නම බලන්නෙත් නැතුව කනට තියාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොන මගුලක්ද ඕයි උදේ පාන්දර වද දෙන්නෙ. මන් ලොකු වැඩක් පස්සෙ කතා කරනවා "

" මට චූ බරයි හලෝ නැගිටිනවාකෝ සෙද්ද. මන් කීයෙ ඉදන්ද ඔයා නැගිටිනකං බලන් ඉන්නෙ. හිත හිත නිදාගන්නවා. "

" අම්මටසිරි තාච්චි face නේ..... "

" මොකද්ද ? "

ඊලගට මට ඇහුනෙ කාමරේ පුරාම පුපුරලා ගිය එයාගෙ ඒ කනට මීපැණි වක්කරනවා වගේ ඇහුන කටහඩ. මලජංජාලයි මේකට ඇහුනා නේත මන් කිව්ව නම. දැන් ඉතිං මෙතන මොන සන්නියක් නටයිද දන්නෙ නෑ..ඒක නෙවෙයි මෙච්චර මේ කාමරේ ඇතුලෙ ඉද්දි ඇයි මේකා මට call කලේ......පුෆ් බලමුකො බැන්නොත් බනිනෝ ඇයි යකෝ..මන් එහෙම කියාගෙනම blanket එකෙන් එලියට ඇවිත් කකුල් tile එක උඩින් තිබ්බා....ආශ්......සීතලයි බොල....... මන් slippers දෙකත් දාන් දුම් දම දමා ඉන්න බෝ ලගට ගියා.

" ඇයි ඔයා call කලේ. මන් හිටියෙ කාමරේමයි නේ. ලගට ඇවිත් කතා කරන්න තිබ්බානේ. "

මන් මගෙ lecture guts දාලා බොරු තරහක් අරං බෝගෙන් ඇහුවා. මොක උනත් දැන් මට බයක් නෑ එයාගෙ අතක් බැරි නිසා. නැත්තං වෙන වෙලාවක වගේ නං මන් ඔහොම කියන්න තියා හිතන්නෙවත් නෑ...හී හී.......

" කතා කරන්න.මන් කොච්චර කතා කලාද තමුන්ට...හනේ මමා බබාට දෝ මතයි.. හනේ මමා කුක්කු ඕන කිය කිය හැරි හැරි නිදා ගත්තෙ මන් වෙන්න ඇති. දැන් මෙතන  පුස් පාට් දාන්නෙ නැතුව මාව එක්කං යනවා. නැත්තන් කොයි වෙලේ හරි මගෙ යට එක පුපුරනවා. "

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now