Chapter 19 🌍🌟

1.5K 338 142
                                    

He Is Mine 🌍🌟
Chapter 19

Xiao Zhan's P.O.V

ඇයි එහෙම කියන්නෙ? මොකද්ද ඒකෙ තේරුම බෝබෝ ? ඇයි මාව මෙහෙම බදාගෙන ඉන්නෙ ? ඇයි ඔයා මගෙ හිත හදන්නෙ ? මට ඒ වගේ දාහක් ප්‍රශ්ණ හිතට ආවත් shower එක යටට වෙලා හිටපු එකේ පලවිපාක වලට මට කට ඇරගන්නවත් බැරි තත්ත්වෙක හිටියෙ. බෝගෙ හුස්ම මගෙ බෙල්ලට වදින වදින සැරේට මගෙ ඇස් නිකම්ම පියවිලා ගියා. මන් ආසම එයා ලගින් එන අසාමාන්‍ය උනුසුමට. මන් ඒ නිසාම තව ටිකක් හරිබරි ගැහිලා එයාට උණ්ඩි උනා.

" කොණ්ඩෙ dry කරං ඇදුමක් ඇදන් පහලට එන්න. බඩගිනියි. ආයෙ නාන්න එපා. අපේ ගෙදර වතුර බිල යනවා "

මූ යකෝ.......ඒක තමා මාව එලියට ගත්තෙ. මොට්ට බෝ....තවුසෙට හොදක් වෙන්නෙ නෑ බෝ බඩා...ඔව් ඉතිං කෙල්ල වගේම නැතෑ ඒකිගෙ මහලොකු boyfriendඋත්. මහලොකු බෝයිපෙන්. පුෆ්ට්...මන් හැටට හැටේ එයාට ඔරවනකොට බෝ කට කොණට හිනාවෙලා එලියට ගියා. ඇත්තමයි මන් මොනා කිව්වත් බෝ මාව බදාගෙන හිටපු ඒ විනාඩි පහට මගෙ හිතම සැහැල්ලු වෙලා ගියා. පොඩි එකා මගෙ. කතාව නං මහ කෙනෙක්ගෙ වගේ....මන් දොර දිහා බලලා හිනා වෙලා හුඩියක්ම ඇදගත්තෙ තාමත් මට අම්බානෙකට සීතල නිසා.

" යැංසි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" යැංසි.....යැංසි.....යැංසි.......බලමුකො ආයෙ මොනා හරි කිව්වොත් දෙනවා දත් දෙක තුනක් බඩට යන්න. දන්නෙ නෑ මේ චාන්ගෙ හැටි. "

මන් colonge බෝතලෙත් ඇගට හලාගෙන පහලට බැස්සෙ කොණ්ඩෙත් අතින් හදන ගමන්මයි. මන් යනකොටත් බෝ, යැංසි කෑම මේසේ වාඩි වෙලා. මේකි ගිහින් නැද්ද.Shit.....මට සාදාරණ සැකයක් ආවා ඒ මූණ දිහා බලං කෑම කෑවොත් ඒ ක්ෂ්ණිකෙන් කාපුවා එලියට එයි කියලා. එහෙමයි කියලා නොකා ඉන්න පුලුවන්ද. පිස්සුද මෙයා. කාලා මරන අකාලා මරන කිව්වලු.මන් ගිහින් බෝග වම් අත පැත්තෙන් වාඩි උනා. යැංසි හිටියෙ බෝට දකුණු අත පැත්තෙ,මගෙ ඉස්සරහ. හරියට නිකං බෝබෝව මැදි කරගෙන වගේ අපි දෙන්න හිටියෙ.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now