බෞන්ඩේසම්🤣💔

349 60 29
                                    

හායී ගායිස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්,

මාව මතකදෝ...........මගේ නම Ish😜🤪❤

ඔන්න මේක මායි මගේ twin නුයි එකතු වෙලා ලියන අලුත්ම ff එකක්..ManathiDananjana🌈️🙈🤣 මේක funny එකක් විදියට ලියන්නේ හැබැයි මේ දවස් වල මීතොටමුල්ලේ කුණු කන්දත් අභිභවමින් අපි දෙන්නට වැඩ පිට වැඩ  ඒක නිසා හිමින් හිමින් තමා ලියන්නේ හොම්ඳේ ...🥲💫

 මන් මුලින්ම මේකේ draft එකක් එයාට යැව්වාම ඊට පස්සේ මේක දානකම් මට ඉන්න දුන්නෑ.....😌💣💥

එයා මේ දවස්  වල තව අලුත් ff එකක් ලියනවා .. ඒක නිසා මේ ff එක මගේ එකේ තමා publish කරන්නේ.... එයාගේ ff එකත් කියවන්න හැමෝම....... ඒක taekook එකක්❤ .. පට්ටම ලස්සනයි ..💞

ඉතින් කතාව ගැන කිව්වොත් මේක ඇත්තටම පිස්සු තද වෙලා , මංඤ්ඤං වෙලා ඉන්න වෙලාවක ආපු අදහසක්... කැමති අය කියවන්න ....මේකේ තියෙන සමහර දේවල් අපිටත් තේරෙන්නෑ..ඉතින් ඔයාලට තේරෙයිද දන්නෑ... ඒ වගේම නිකන් ඉන්න බැරි කමට ලියන එකක් මේක....ඒ වගේම හිතෙන හිතෙන අයව ship කරනවා .. ඒක නිසා මොකා මොකා සෙට් වෙයිද කියලා මන් තියා අඩුම තරමේ සක්‍ර uncle වත් දන්නෑ ..🤣🤣

දැන් යං කශ්ටිය කවුත කියලා බලන්න😌😌😌

මේකට අපි ගත්තේ මේ ආදරයයි එකේ සෙට් එක . මතක ඇතිනේ . ආපු දවස් වල නැන්දලා මාමාලා අයියල අක්කලා නන්ගිලා මල්ලිලා අම්මලා තාත්තලා කොටින්ම කිව්වොත් ආච්චිලා සීයලා පවා ආසවෙන් බලපු ඒ ප්‍රේම වෘන්තාන්තය... පහුවෙනකොට බල්ලෙක්වත් බලන්නේ නැතුව ගියපු ඒ අමරණීය කතාව..මන් චරිත ටික ගැන පොඩ්ඩක් කියඤ්ඤං . උයාලට දැන් සමහර අයව මතකත් නැතුව ඒකයි..

මේ ඉන්නේ හතර වටේ ඉන්න ලමයින්ට අම්මෙක් උන අපේ ආදරණීය ඒ වගේම අමරණීය ඉසී අම්මායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ හතර වටේ ඉන්න ලමයින්ට අම්මෙක් උන අපේ ආදරණීය ඒ වගේම අමරණීය ඉසී අම්මායි.. බෝම්බ ගහලා තියා ලෝක විනාසයක් ආවත් මරෙන්නේ නැති ඒ යකඩ ගැහැණිය ... 

ඉන්දියන් ආතල් 💔🤣 විත් Bts 💣💥Where stories live. Discover now