පිටත් වීම 🤣💣💥

291 56 54
                                    

සිවන්‍යා.....සිවන්‍යා.......උයා කොහෙද අනේ......

සිවන්‍යාආආආආආආආආ......................

රිතික් මේ කටේ පොට යනකන් උඩ පැන පැන කෑ ගගහා  හොයන්නේ තමන්ගේ ආදරණීය බිස්කට් කෑල්ලවයි...

අද විසේස දිනයකි... මුලු නාග පවුලම මේ ලක ලැහැස්ති වන්නේ ඔවුනොවුන්ගේ bias බැලීමට කොරියාවට පිටත් වීමටයි..... ඔව් ඇත්ත ඔවුන් army ලා.. මේ අපි වගේම සුපිරිසිදු ආමිලා..... දැන් මේ රිතික් පන දාගෙන හොයන්නේ සිවන්‍යා ඇඳගන්නම් කියා කමරයට රිංගා ගත්තාමයි තාම සද්දයක් වත් නැතුව මේ ගෑනී මේක අස්සේ ඉදන් මොන මගුලක් නටනවද කියලායි...

" අනෙහ්හ්හ්හ්හ්.......රිතික්ක්ක්ක්ක්...මටහ්හ්හ්... මේ සාරියේ කට්ටහ්හ්හ්හ්....ගහන්නහ්හ්හ්..... බෑහ්හ්හ්හ්...." 

"අනේ රත්තරන් මේ දොර අරින්න මන් ඇවිල්ලා ඕක ගහන්නම් ... මන් ඉතින් ඔයාව බැන්ඳ දවසේ ඉදන්ම කලේ කටු ගහන එකනේ මෙයා...... සාරි වල කටු ගහලා මට අවුරුදු විස්සක පලපුරුද්දක් තියෙනවා...." 

රිතික් මේ ලැස්ස්ති වෙන්නේ කුමටද කියා මෙය කියවන මගේ පාඨක සැමට තේරෙනු ඇත.....තේරෙනවනේ ගායිස් මූ මේ කට්ටක් ගහන නෙවෙයි මේක අස්සට රිංගන්න හදන්නේ කියලා......සිවන්‍යගේ කොහෙන් හරි අල්ලගෙන පැය ගානක් සින්දුවකට මූණට මූණ බලන් ඉන්න කියලා..

" කෝ කොතනටද කට්ට ගහන්න ඔනී"

"මෙතන මෙතන .... මෙන්න මෙතනට ගහන්න "

කට්ටත් අරගෙන වෙවුලන දෑතින් ශිවන්‍යාගේ සාරියත් අල්ලගෙන කට්ට ගැහුවා විතරයි මේ ගෑනී මරලතෝනී දෙන්න ගත්තා...

" බුදාම්මෝ ඇන්නෝ.........ඇන්නා ඇන්නා....."

මේ මොහොතේ පොලවේ භූමිකම්පාවක් ඇති කරමින් යාමිනි අක්කා පඩිපෙල දිගේ මැරතන් එකක් දුවන්නට උනේ ගෙදර වෙන හැමඕපදූපයක් ගැනම හොඳින් තම කං දෙකට ඇසෙන නිසයි.....

"කවුද ඇන්නේ....මොනවද ඇන්නේ...කාටද ඇන්නේ. කොතෙන්ටද ඇන්නේ...මොකෙන්ද ඇන්නේ.." නොකඩදා ප්‍රශ්න පත්තරයක් දිග හැරි යාමිණී ඊලගට බලන්නට උනේ තමන්ගේ ලේලී පොඩ්ඩ සාරියත් ගලෝගෙන හැට්ටේ පිටින් මොකද්ද මේ නටන නාඩගම කියලයි...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ඉන්දියන් ආතල් 💔🤣 විත් Bts 💣💥Where stories live. Discover now