°•°•°•01•°•°•°

502 84 4
                                    

Jungkook pov.

"සෝ..........ඔයා දන්නවද අපේ දුව දැං ලොකුයි....එයා ඔයා වගේමයි....ඔයා අපිව බලන්න නැගිටින්නෙ නැද්ද සෝ....සෙමී බලං ඉන්නවා ඔයා එනකම්."

Jungkook සෝ හිටිය ඇදෙ පැත්තක ඉදං සෝගෙ ඔලුව අතගාන ගමන් සෝත් එක්ක කතා කරා.ඒත් සෝ ගෙන් පිලිතුරක් නෑ.මොකද සෝ මීට අව්රුදු 5 කට කලින් කොමා තත්වෙට පත්වුනා.

Flashback

Jungkook pov.

මම සෝගෙ ඉල්ලීමට එයාත් එක්ක ඇවිදින්න ගියා.ඒ කාලෙ අපෙ පලවෙනි බබා හම්බෙන්න ඔන්න මෙන්න තිබ්බෙ.

මං drive කරකර හිටියෙ ටිකක් පාළු අදුරු පාරක.මායි සෝයි ගොඩක් සතුටින් හිටියෙ ඒත් තත්⁣පරෙන් ඒ සතුට අපෙන් නැති වෙලා ගියා.එකපාරම පාරට සතෙක් පැන්නා.මං වාහනෙ නවත්තගන්න හැදුවත් මට control නැතුව ගියා.

මට ලොකු අනතුරක් නොවුනත්,මගෙ සෝ සිහිය නැති වෙලා හිටියෙ.මම ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් කරා.මගෙ පුංචි සුරංගනාවී සෙමී ව ඩොක්ට බේර ගත්තත් මගෙ සෝ කොමා තත්වෙට ආවා.

End

කරන්න පුලුවන් හැම දේම කරත් තාම එයාට සනීප නෑ.අව්රුදු 5ක් තිස්සෙ මං බලං ඉන්නවා bunny කියලා මට කතා කරයි කියලා ඒත් තාම ඒ දේ උනේ නෑ.

"මේ ඔක්කොම මගෙ වැරදි සෝ.......මට තිබ්බෙ පරිස්සමින් drive කරන්න.එහෙමනම් අපි 3 දෙනාම අද සතුටින් ඉන්නවා....."

"අප්පා......"

මං කල්පනා කර කර ඉද්දි කාමරේට දුවං ආවෙ සෙමී.

"මගෙ princess අද උදෙන්ම නැගිටලානේද?"

"මං දැම් ලොකුයි අප්පා..අද මං ඉස්කෝලෙ යනවා."

සෙමී මගෙ කම්මුලකට හාද්දක් දෙන ගමන් කිව්වා.

"ආ.....ඔව්නෙ දැං මගෙ සෙමී ලොකුයිනෙ..උම්මා.....ඔයත් ඔයාගෙ ඔම්මා වගේමයි හොදටම පැහිලා...."

"ඔම්මා නැගිට්ටෙ නැද්ද අප්පා..."

"ඔම්මා ඉක්මනට නැගිටියි.ඔම්මට ගොඩක් මහන්සියිනෙ...."

"ඔම්මා.......මං නැතුව පාළු නැද්ද?මටනම් පාළුයි ඔම්මා ඔම්මා ඉක්මනට නැගිටින්න හරිද"

"සෙමී සෝගෙ නලලට හාද්දක් දෙන ගමන් කිව්වා.

"අප්පා.....අප්පා එනවා නේද අද මාව ඉස්කෝලෙ එක්ක යන්න...."

"අනේ...princess අදට chimmie uncle එක්ක යනවද?"

"හුවෑ......😭අප්පා මාත් එක්ක කොහෙවත් එන්නෙ නෑ.....මං තලායි......😪."

"අනේ.......අප්පට ඉන්නෙ ඔයා විතරනෙ..මැණික අදට විතරක් අප්පට සමාව දෙන්න හවස් වෙලා කොහෙ හරි යං හරිද?"

"හා......🙂"

එහෙම කියලා සෙරී කාමරෙන් එලියට ගියා..මං ඒ.ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහන ඩ්‍රයිව් කරන්න බයයි.මං කැමති නෑ තව කෙනෙක් කරදරෙ වැටෙනවා බලන්න.මං ගමන් යනවනම් යන්නෙ එක්කො හියුන් කෙනෙක් හරි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක හරි.

Few moments later.

Authur pov.

"ආ.....කුකා.....උබ මෙතනද?"

"ජින් හියුන් ඔයා ආවද?"

"සෝගෙ තත්වෙ කොහොමද?"

එහෙම අහද්දි jungkook කරේ බිම බලා ගන්න එක.

"Oh......soory කුකා.....හිත රිද්දන්න නෙමේ කිව්වෙ.."

"නෑ....හියුන් කමක් නෑ......නූනා හොදින් නේද?"

"ආ ඔව් එයා හොදින් ඉන්නවා....එහෙනම් මං සෝව බලන්නම්...."

"Ok hyung..."

Few hours later

At jeon company

Jungkook pov

දැං හවස් වෙන්නත් ලගයි.මට ගෙදර යන්න හිත දෙන්නෙ නෑ.සෙමී jimin hyung එක්ක ඇති."

ඇයි දෙවියෙනේ මට මෙහෙම කරේ.ඇයි මගෙ සෝට මෙහෙම කරේ.එයා ඉක්මනට නැගිටිනවනම්."

මං එහෙම හිත හිත කැබින් එකේ ජනේලෙන් එලිය බලාගෙන හිටියා.

"මගේ සෝ ඔයාව බේර ගන්න මං ඕනෙම දෙයක් කරනවා මැණික i promise "















මං ආවා........අපෙ පිනා සෑර් එකටම ගෙන්නන්නෙ අර පිරිමි පාර්සවෙලු.😏පව් එවුන් ටික😂😂අපිට තව සතියක් තියෙනවා.අධ්‍යාත්මික සුවය දැං දැනෙනවා....😌කාන්තාවන්ට ගරු කරන්න හොදටම දන්නවා.....ඉතිම් මං පොඩි රෙස්ට් එකක් ගත්තා ඒ කියන්නෙ දවස් 3ක විතර..ඔන්න ඔහෙ ලියලා දැම්මා ඉතිම්....අද දවස ඇතුලත මං අනිත් කතා 3න් එකකතු දෙන්න බලන්නම්...😁.

REMEMBER ME|JJK|✔|Where stories live. Discover now