°•°•°•02•°•°•°

371 81 2
                                    

Authur pov.

Jungkook රෑ 11ට විතර ගෙදර ගියෙ.යද්දි සෝෆා එකට වෙලා Jimin  jungkook  දිහා බලං කන්න වගෙ ඉන්නවා.

"තමුසෙ කොහෙද මනුස්⁣සයො මෙච්චර රෑ වෙනකම් යන්නෙ"

"කොහෙ යන්නද හියුන් මං හිටියෙ ඔෆිස් එකෙ."

"උබ ඔෆිස් එකට වෙලා තණකොල කපනවද?මෙච්චර රෑ වෙනකම්....අර පොඩි එකී උබ එනකම් බලං ඉදලා බැරිම තැන නිදා ගන්න ගියා.මතක තියා ගනින් උබ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන එක.උබට වෙගාවට ගෙදර එන්න බැරි කමක් නෑනේ.මං නැත්තම් ඒ පොඩි එකී තනියම ගෙදර දාලාද යන්නෙ.පොඩ්ඩක් වගකීමක් අරං හැසිරියන්"

Jimin කෝච්චියක් වගේ කියවං කියවං ගියා.

"හියුන්.....මට ගෙදර එන්න හිත දෙන්නෙ නෑ.සෝ........මට එයා එහෙම ඉන්නවා බලං ඉන්න බෑ හියුන්...."

Jungkook ඇස් දෙකේ කදඅලු පුරවං කියද්දි ජිමින්ටත් ඇඩුනෙ....ඉබේමයි.

"සෝට සිහිය ආපු දවසක උබව මරලා ගහක එල්ලයි...සෙමීව තනිකරා කියලා...."

"එහෙම හරි කරන්න එයාට සිහිය එනවනම්...."

"Aish......කොල්ලො.....සෝට ඉක්මනට සනීප වෙනවා......උබ නිකං අඩන්නෙ සෝ මැරුනා වගේනෙ....ලැජ්ජාවෙ බෑ.....පිරිමියෙක් විදියට හිටහන්...."

ටික වෙලාවකට පස්සෙ jungkook වොෂ් එකක් දාං සෙමී ගෙ room එකට ගියා.සෙමී කුකිගෙ ෂර්ට් එකකුත් බදාගෙන නිදි.සෙමීට බෙඩ්ශීට් එකත් පොරවලා,නලලට හාද්දකුත් තියලා හිමීට දොර වහලා jungkook එයාගෙ රූම් එකට ගියා.

Few moments later

Jungkook ඇහැරුනෙ සෙමී අඩනවා ඇහුන හිංදා.ඇස්.ඇරලා බලද්දි සෙමී ඇද ලග හිටගෙන ඉන්නවා.

"අප්පා.....හුවෑ......."

"මැණික ඇයි රතතරං...."

"අප්පා.....වහිනවා,ගොරවනවා......මට බයයි...."

"කෝ.......අප්පා ලගට එන්න.මගෙ princess අප්පා ලග ඉන්නකම් මොනවටවත් බය වෙන්න එපා හරිද"

සෙමී සතුටෙන් අත්පුඩි ගගහ කුකි ලගට පැන්නා.

"අප්පා........කතාවක් කියන්නකො....."

"ම්......මොකක්ද ඕනෙ...."

"ඕනෙ එකක්.......අප්පා...."

"හරි එහෙනම් අහ ගන්න හරිද?"

Jungkook එහෙම කියලා කතාවක් කියවන්න අරං විනාඩි.10 යන්නත් කලින්ම සෙමීට නින්ද ගිහිං.

"ඔයා හරියට ඔයාගෙ ඔම්මා වගේමයි......."

Jungkook රහසින් කියන ගමන්.සෙමීවත්.තුරුලු කරං නිදාගත්තා.

Next day morning

Jungkook pov.

අද ඉරිදා දවසක් හිංදා මං alarm එක off කරලා තව ටිකක නිදා ගන්න ඇස් දෙක පියා ගත්තා.

"අප්පා........අප්පා....නැගිටින්කූ"

"ආම්.....මොකූ....princess "

"ඔයා මාව කොහෙ හරි එක්කන් යනවා කිව්වා..අපි යං"

Aish මට අමතක උනා.......මං ැද දවසම සෙමී එක්ක ඉන්න පොරොන්දු උනානෙ...

"ආ.......මගෙ සෙමී.....අප්පා ඉක්මනට එන්නම්....අප්පට.විනාඩියක්.දෙන්නකො හරිද?"

"හලී.........."

සෙමී.එහෙම කියං එලියට දුවං ගියා.මාත් ඇදුමක් දාං කිචන් එකට ගියා..

"ම්..............මොනාද මගෙ princess ට ඕනෙ.."

"මිල්ක් බනානා මිල්ක්......"

"ආහ් එහෙමද?ඉදගන්නකො මෙතනින්..."

මං සෙමීව බැම්ම උඩින් තියලා බනානා මිල්ක් හදන්න ගත්තා.









Few moments later

Authur pov.

"අප්පා........පයින් යංකො.."

සෙමී jungkook ගෙ අතින් අදින ගමන් කිව්වා.

"ආ......මගෙ princess ට පයින්ද යන්න ඕනෙ...."

"අප්පා......කාර් එකේ යන්නෙ නෑනෙ.ඩ්‍රයිවර් අංකල් එක්ක යන්න බෑ....අප්පා එක්ක.විතරයි යන්න ඕනෙ."

"හරි එහෙනම්....කෝ මං වඩාගන්න..."

Jungkook සෙමීව වඩාගෙන..පාර දිගෙ ඇවිදන් ගියා..යන ගමන් දෙන්නා ගොඩක් කතා කරා.විහිලු කරගත්තා..

"අප්පා...ice cream කමුකො....."

සෙමී කියලා විනාඩි 5ක් යන්නත් කලින් jungkook ice cream අරං ආවා.....සෙමීනම් හිටියෙ ගොඩක් සතුටින්.

සෙමීව වඩාගෙන ගොඩක් තැන් වල ඇවිදලා,සෙමීට සෙල්ලම් බඩු,ඇදුම් ගොඩකුත් අරං ටිකක් රෑ වෙලා ගෙදර ආවා.

"අප්පා අපි ඔම්මා ඇහැරුනාම අපි 3 දෙනාම shopping යමු.."

"ම්.....මගෙ සුදු රත්තරන් අපි ඔම්මා නැගිට්ටම හැමදාම shopping යං හරිද?"

"ඔය ඇත්තමද.....උම්මා❤️ මගේ අප්පා තමා මේ ලොකෙ ඉන්න හොදම අප්පා."

"හරි දැං මගෙ princess ගිහිං වොෂ් එකක් දාං එන්නකො.....හරිද"

"හා....."

සෙමී හිනා වෙවී කාමරේට දිව්වා.











REMEMBER ME|JJK|✔|Where stories live. Discover now