Few days later.
Jungkook pov.
මම අනිත් දවස් වගේම සෝගෙ අත අල්ලන් කතා කර කර හිටියා.මට යන්තන් දැනුනා එයා අත හොලවනවා.
"සෝ.......මැණික......"
"ම....මං...මං........."
"ෂ්....කතා කරලා මහන්සි වෙන්න එපා මැණික"
ජින් හියුන් එවෙලෙ හිටියෙ.අපෙ ගෙදර මං ඉක්මනට ජින් හියුන්ට කතා කරා.
"කුකා.......මොකද"
"සෝ......එයා එයා කතා කරා හියුන්"
"What......really....ok මං එයාව බලන්නම්."
ජින් හියුන් එයාව check කරලා නින්ද යන බෙහෙතක් inject කරා.
"එයා ගොඩක් දුර්වලයි කුකා....එයාට කතා කරන්න පවා එයාගෙ ශක්තිය වැය වෙනවා.ඒකයි මම නින්ද යන්න inject කරේ..."
"හියුන් එයාට හොද වෙයි නේද...😕"
"කොල්ලො සෝට සිහිය ඇවිල්ලා තියෙන්නෙ.එයා.අවදානම් මට්ටමෙන් එලියට ඇවිල්ලා ඉන්නෙ බය වෙන්න එපා.🙂"
"Ok හියුන්....🙂 thanks"
"කොල්ලො මං මොනාද කරේ.උබනෙ සෝ ලගට වෙලා සෝව මෝටිවේට් කරේ...උබ තමා සෝව හොද කරේ."
After 3 days
දවස් 3කට පස්සෙ සෝට තරමක් සනීප උනා.
ඒත් තමන්ට වෙච්ච කිසි දෙයක් මතක නැතුව සෝ අසරණ වෙලා හිටියෙ.
"සෝ.......මැණික මං ඔයා නැතව පාළුවෙන් හිටියෙ...."
Jungkook office එකේ ඉදලා ආපු ගමන් සෝව බදා ගන්න ගියත් සෝ jungkook ව තල්ලු කරලා දැම්මා.
"ආහ්......ත....තමුන් කව්ද?මං කව්ද?මං මේ කොහෙද ඉන්නෙ.....ආයිෂ් මට මො....මොකක්ද උනේ.....😭"
"මැණික.....මාව මතක නැද්ද.ඔයාගෙ බනී...."
"නෑ.......මං දන්නෙ නෑ....මං ඔයාගෙ මැණික නෙමේ.....අනෙහ්.....මට යන්න ඕනෙ.....මට මුකුත් මතක නෑ.😭"
"මැණික...."
"අනෙහ් පැත්තකට යන්න......මං මං ඔයව අදුරන්නෙ නෑ.අනෙහ්........."
Jungkook එවෙලෙම jinටයි අනිත් අයටයි කතා කරලා එන්න කිව්වා.
Few hours later
Authur pov.
"කුකා...ජිමිනා.....එලියට වරෙන්කො."
YOU ARE READING
REMEMBER ME|JJK|✔|
Fanfictionඅව්රුදු පහක් නිසලව ඇදේ යන්ත්ර ගොඩකට සම්බන්ධ වෙලා උන්න ඔහුගෙ එකම ආදරය ඇස් අරින තෙක් ඔහු මගබලා උන්නා.. කාලය ගෙවී ගොස් ඇත. මතකයන් අමතක වී ගොස් ඇත. ඇය අවදී වීද ඇත. ඔවුන් නැවත එකතු වේවිද??