❄️Chapter 1️☃️

51 17 27
                                    

නත්තල සාමයේ සංකේතයක්🎄 නත්තල කියන වචනේ අහන්නත් මිනිස්සු හරි ආසයි🤗 ඒක හරි පිරිසිදු හැගීමක්😇

දෙසැම්බරය පටන් ගද්දීම seoul නගරයට වැටෙන හිම වගේම🌨 උපතින්ම ක්‍රිස්තියානි භක්තිකයෙක්🕇 වීම නිසා නත්තල කියන්නේ අවුරුද්දේ මමත් ආසම කාලයයි🤗 හැබැයි ඒ මීට අවුරුදු 10කට කලින්. මම අද වෙද්දී නත්තලට වගේම හිමටත් වෛර කරනවා😠💔

ඒ නත්තල මම ආදරේ කරපු හැමදේම උදුරා ගත්ත නිසාද?💔

ඇයි මට මෙහෙම වුනේ?😢

අද මම ගත කරන මේ කාලකන්නි ජිවිතේට වග කියන්න ඕනෙත් නත්තලම තමා😭💔

මම kim Myung-Hee අවුරුදු 25ක ඔම්මා අප්පා නැති අනාතයෙක්. මටත් ඔම්මා අප්පා හිටියා එත් මීට අවුරුදු 10කට කලින් මේ වගේ මුසල නත්තල් රැයක මගේ ඔම්මායි අප්පායි මාව මේ ලොකේ තනි කරලා දාලා යන්නම ගියා😭

ඇයි ඒ විතරද මගේ පලමු ආදරේ එයත් මාව ප්‍රතික්‍ෂේප කරා😢💔 එකට නම් සම්පුර්ණම වැරදි මම දුර අහසේ තියෙන තරු වලට පොළොවේ ඉන්න අපි බලාපොරෝත්තු තියා ගන්න එකයි වැරදි😣ආදරේ කරත් අපි අපේ සීමාවේ ඉන්න ඕනෙ කවදාවත් ම
නොලැබෙන දේවල් පස්සේ නොයා😔ඒත් අවුරුදු 10ක් තිස්සේ මම තාම එකම තැනනේ තාමත් මම අතීතේ එක්ක ජිවත් වෙන්නේ😫

මම මධ්‍යම පන්තික පවුලක එකම ළමයා හැබැයි මගේ එකපාර්ශ්වික ආදරේ Cha Eun woo එයා නම් උපතින්ම කෝටිපති පවුලක එකම පුතා වගේම එයා කෙල්ලෙක් දහස්පාරක් උනත් හැරිලා බලන්න තරම් එයා ලස්සනයි😍හැබැයි හරිම ආඩම්බරයි😌 එයාගේ ඔය ආඩම්බර කමට තමා මම ආදරේ කරේ😊 එයාලා අපේ ගෙවල් ළඟ පදිංචියට එද්දි මට අවුරුදු 10 විතර ඇති. මම එයාට අවුරුදු 12 ඉදන් ආදරේ කරනවා😁එත් අද වෙනකම් එක වචනයක් කතා කරලා නෑ😔 එක විහිලුවක් වගේ නේ එක වචනයක් කතා කරලා නැති මිනිහෙක්ට ආදරේ කරන්නෙ කොහොමද එත් මම කරා එක නිසා මම විඳවන තරම දන්නෙ මම විතරයි😭😔

පහුගිය අවුරුදු 10ටම සැනසිල්ලේ නිදා ගත්තු දවසක් නැති තරම්😥 අවුරුදු 18 වෙනකම්ම කොට්ටේ බදන් රෑ එලි වෙනක්ම් අඩපු මම ඉට පස්සේ අද වෙනකම් මගේ දුක නැති කරගත්තේ බාර් එකේ එක රැකට බොතල් 7කට 8කට වග කියලා😩

ඕව් මම බෙබද්දියෙක්😏

ඇයි ගැණියෙක්ට බොන්න බැරිද?😑

බෙබද්දියෙක් වෙන්න බැරිද?😐

බීලා ප්‍රශ්න විසදන්න බැ කියලා දැන දැනත් මම මේ උත්සාහ කරන්නෙ මගේ දුක ටික වෙලාවකට හරි නැති කර ගන්න😔 මත් වෙලා ඉන්න පැය කිහිපේ මට ඒ අතීතේ අමතක කරනවා.☺

එත් ගිය සතියේ දැක්ක news එකක් නිසා මට දැන් හැමතිස්සෙම හිතෙන්නෙ මම නිකන් මගේ ජිවිතේ අවුරුදු 10කම විනාස කරගත්තා කියලා බොරුවට. එත් අදත් මම බොනවා🍻☺

අදනම් බොන්නේ ගෙදර ඉදන් මොකද අද නත්තල් නිසා බාර් වහලා🍻

මම ඉන්නෙ මගේ දෙමව්පියො මට ඉතුරු කරලා ගිය ගෙදර මගේ කාබරේ ජනෙලේ ළඟ මෙතැනට හොඳට නත්තලට සුදානම් වෙන මිනිස්සු වගේම පල්ලියේ නත්තල් ගහත් පේනවා💒🎄නත්තල් ගහ දිහා බලලා කට කොනේ රදව ගත්තු හිනාවත්😏 එක්ක අද දවසේ 3 වෙනි බොතලෙත්🍻 මම එක හිස්මට බිලා දැම්මා. එත් මත් ගතියක් නම් තමාත් මට නෑ😌 මම මත් වෙන්න නම් බොතල් 15ක් වත් බොන්න ඕනේ😂

එත් එක්කම මට ඇහුනේ පල්ලියේ 00.00 වැදුන සීනුව🔔💒
මුලු Seoul නගරේටම නත්තල් ලැබුවා කියන පණිවිඩේ කියද්දි ඒ සීනු හඬ මාගේ හිත අවුරුදු 10ක් ආපස්සට ගෙනිච්චා.


------------------------------------------------------------------------------------------------------------

මේක මම ලියන first ff එක😊

අඩුපාඩු නම් ගොඩක් ඇති☺

අඩුපාඩු තියෙනවා නම් sorry 😔

Chapters 3කින් ලියලා ඉවර කරන්න හිතන්නේ😁




MY CHRISTMAS STAR🌟(Completed)Where stories live. Discover now