❄️Chapter 3☃️

32 13 28
                                    


Back to present.

❔ඔයා අදත් බිව්වද අනේ?😤

මතක ගොඩක් අස්සේ හිර වෙලා හිටපු මම එලියට ආවේ මේ තරම් කාලයක් මාව මගේම කෙනෙක් වගෙ බලා ගත්තු බීලා පාරවල් ගනේ වැටිලා ඉද්දී පරිස්සමෙන් ගෙදර එක්කන් එන මනුස්සයාගේ කටහඬට😯 ඒ වෙන කවුරුත් නෙමෙ ඒ jungkook🤗

මම: ඇයි kookieයෝ කවුරුහරි මට බොන්න තහනම් කරාද?
😁

Kookie: අනේ මන්දා නුනා ඔයා එක්ක නම් කතා කරලා
බේරෙන්න බෑ😐

මම:😂😂

Kookie:මම නිසාවත් ඔයාට බොන
එක නවත්වන්න බැරිද
නුනා?😔

මම:🙃

Kookieගේ ඒ ප්‍රශ්නේට හිනවෙන් උත්තර දිපු මම කිච්න් එක පැත්තට යන kookie දිහා බලන් කල්පනා කරේ🤔හැමදාමත් kookie අහන ප්‍රශ්නෙට උත්තරේ මොකදද❓ කියලා.

"මම නිසාවත් ඔයාට බොන එක නවත්වන්න බැරිද නුනා?"මම බොන එක අපරාදේ කියලා මෙච්චර කාලයකට මටත් හිතෙන්න ගත්තේ ගිය සතියේ මම දැක්ක news එකක් නිසා🤧💔

වසර 10කට පෙර විදේශ ගත වු ව්‍යාපාරික Cha gensu මහාතා මීට දින 5කට පෙර මියගොස් ඇති අතර ඔහුගේ පුත් Cha eunwoo සිය බිරිඳ හා කුඩා පුතු සමඟ නැවත කොරියාවේ පිහිටි සිය සමාගමේ වැඩ භාර ගැනීමට අද දින කොරියාවට පැමිණිමට තීරණය කර ඇත.

කලෙකින් මට ඒ නම ඇහුනේ ගිය සතියේ🙃මොකද kookie මේ ගේ අතුලේ eunwoo oppaගේ නමක් වත් කියන්න දුන්නේ නෑ😯 එහ් වුනාට ඉතින් මට හැමදාම එයාව මතක් වුනා😔 eunwoo ආයෙත් කොරියාවට ඇවිත්🤗 ගිය සතිය පුරා news වල වගේම social media වලත් කතා වුනේ ඕකම තමා😂 Social media වල නම් එයලා photo වැහි වැහැලා😁බොරු කියන්නේ මොකටද මාත් ඉතින් එකක් දෙකක් බැලුවා😂එයා නම් තවත් ලස්සනය වෙලා😍පොඩි එකාට තියෙන්නේත් eunwoo oppaගේ හිනවමයි😁 එයාගේ wife ගොඩක් ලස්සනයි 🙃(ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ සොබාව😂❤️)

ඇත්තමයි මෙච්චර කාලයක් මම බී බී මගේ ජිවිතේ නාස්ති කර ගත්තේ අපරාදේ කියලා හිතුනේ මට එදා තමා😔💔

ඕව් ඉතින් එහ් වුනත් මම ගිය සතිය පුරාම බිව්වා අද බිව්වා තමා එක වෙනම කතාවක්😂😂බිව්වට මත් වෙන්න තරම් බිව්වේ නම් නෑ😁 එකත් ඉතින් kookieගෙන් තමා අහන්න වෙන්නේ😂😂 ඕවා අහන්න ඕනේ නෑ ඕක අහන්න ගියොත් මට ගුටි කන්නත් වෙයි😂💔

MY CHRISTMAS STAR🌟(Completed)Where stories live. Discover now