❄️Last Chapter☃️

31 16 21
                                    


5 years later

❔ ඔම්මා අප්පා christmas mass
එක ඉවලනේ අලේ දැන්වත්
ගෙදර යමුකූ😢

මේ ඉන්නේ මගේයි kookieගෙයි little bunny😍ඒ කිව්වේ පුතා😁 මේයාට මේ ගෙදර යන්න හදිස්සිය වෙන මොක්ටත් නෙමෙයි එයාගේ birthday gifts🎁 වගේම santa🎅 ගෙනත් තියන christmas gifts🎁 බලන්න😂

ඕව් මීට අවුරුදු 4කට කලින් අද වගේ නත්තල් දවසක තමා මගේයි kookieගෙයි පුතා minjun ඉපදුනේ 🤗

Kookie: යමු යමු little bunny මටත්
ඔම්මගේ christmas cake
🎂කනකම් ඉවසිල්ලක් නෑ
😉

මම: අම්බෝ😂 යමු යමු මේ අප්පයි
පුතයි එක්ක බෑ නේ😒

අපි church⛪ එකේ ඉදන් ගෙදර ආපු ගමන් මේ අප්පයි පුතයි දිව්වේ නත්තල් ගහ🎄යටට gifts 🎁 බලන්න. kookieත් ඉතින් පොඩි එකෙක් වගේ😂 මම අප්පටයි පුතාටයි තෑගි බලන්න දීලා බැල්කනි එකට ආවේ අහස බලන්න කියලා හිතන්😊

නත්තල් රෑ අහස සරසන්න පායලා තියන නත්තල් තරුව🌠 දැක්කම මගේ හිතට දැනුනේ පුදුම සතුටක් වගෙම සැහැල්ලුවක්😊

ලැබීම් නොලැබීම් ජිවිතේට උරුමයි. නොලැබෙන දේවල් ගැන හිත හිතා එකම තැන අපි හිටියොත් අපිට ලැබෙන්න තියෙන දේවලුත් අහිමි වෙනවා කියලා මට කියලා දුන්නේ නත්තල තමා🤗

දැන් මට ආදරණීය පවුලක් තියෙනවා❤️ දැන් මම මට නොලැබුන අහිමි වෙලා ගිය දේවල් ගැන නොහිතා ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙනවා😊❤️ ඒ වගේම ඒවා රැක ගන්න මට පුලුවන් හැමදේම කරනවා😊

මීට අවුරුදු 5කට කලින් මම නත්තලට වෛරකරා හැබැයි තවත් එහෙම නෑ මම දැන් තේරුම් ගත්තා නත්තල කියන්නේ මගේ ජිවිතේට ගොඩක් වීශේශ කාලයක් කියලා. එක නත්තලකදී මට හැමදේම නැති වුනත😢ඒ වගේම නත්තලකදීම තමා මට kookieව හම්බුනේත්😊 තවත් නත්තලකදී තමා මට මගේ පුතාව ලබුනේ🤗ඉතින් බලන්න නත්තල මට කොච්චර සමීපද කියලා😊❤️

මීට අවුරුදු 5කට කලින් නත්තල් තරුවෙන් මම ඉල්ලුවේත් හැමදාමත් kookieවයි මාවයි සතුටින් තියන්න කියලා😁❤️

එහ් වගෙම kookie මට තව දෙයක් කියාලා දුන්නා ආදරේට වයස නෙමෙ දෙන්නට දෙන්නාගේ කැමැත්තයි ආදරේයි😍විතරයි අදාළ වෙන්නේ කියලා😄

මේ සීතල අදුරු නත්තල් රැයේ අදුර මකන්න පායපු නත්තල් තරුව වගේ අවුරුදු 10ක් අදුරේ ගීලීලා තිබ්බ මගේ ජිවිතේ එළිය කරන්න මට පෑයු නත්තල් තරුව තමයි kookie🌟

The End.

------------------------------------------------------------------------------------------------------
ඉවරායි.......😁

අඩුපාඩු නම් ගොඩක් ඇති නිකන් හිතට ආපු අදහසක් මේ අකුරු කලේ😉



MY CHRISTMAS STAR🌟(Completed)Where stories live. Discover now