❄️Chapter 2☃️

41 17 34
                                    


Flashback
10 years ago
Christmas day

නත්තල ලබන්න තව පැය කිහිපයයි තියෙන්නේ මම ඔම්මයි අප්පයි එක්ක christmas midnight mass එකට church යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ🤗එවලේ මට හිතුණා තවත් නම් මට මේක හිතේ තියන් ඉන්න බෑ අද නම් කොහොම හරි enuwoo oppaට මේක කියනවා කියලා😊ඉතින් මම ලෑස්ති වෙන එක පැත්තකට දාලා කොලයක් අරන් love letter එකක් ලියන්න ගත්තා💌

Dear Loving Enuwoo oppa😙,

Enuwoo oppa මම Myung hee මම හිතනවා oppa මාව දන්නවා ඇති කියලා😁මම අවුරුදු 3ක් තිස්සේ oppaට කියන්න හිතන් හිටපු දෙයක් තියෙනවා🙂තව නම් මට මේක නොකියා ඉන්න බෑ oppa🙁 Sarnghae eunwoo oppa❤️ මම ඔයාට අවුරුදු 3ක් තිස්සේ ඉඳන් ආදරේ කරනවා😍

kim myung hee

ඔම්මා👩: myung hee ලෑස්ති වෙලා
ඉවරයි නම් එන්න ළමයෝ
mass එක පටන් ගෙනත්
ඇති😐

මම: මේ එනවා ඔම්මා😄

ඔම්මා කතා කරපු නිසා මම enuwoo oppaට ලියපු ලියුමත්💌 side bag👜 එකට පරිස්සමට දාගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් වටයක් කැරකිලා පල්ලෙහාට දිව්වේ ඔම්මයි අප්පයි එක්ක christmas mass එකට church💒 යන්න.

Christmas ලැබුවට පස්සේ mass එකත් ඉවර වුනා🎄ඔම්මයි අප්පයි එක්ක ගෙදර නොගිහින් පල්ලියේම නතර වුනේ හැමෝටම wish කරලා jungkook එක්කම ගෙදර එන්නම් කියලා ඔම්මාට කියලා😉Church එකේ ඉන්නෙත් ඔක්කොම අපි අදුනන අය නිසා ඔම්මයි අප්පයි මට church එකේ නතර වෙන්න permission දුන්නා😋

ඇත්තටම ඉතින් මම නතර වුනේ කාටත් wish කරන්න නෙමෙයි අර වැඩෙටනේ😂 ඔම්මයි අප්පයි ගියාට පස්සේ jungkook වත් ඇදගෙන church එකේ කොනකට ගියේ මේ වැඩෙ හරියටම කරන්න පුළුවන් jungkookට නිසා😄

Jungkook කියන්නේ මට වඩා අවුරුද්දක් බාල මගේ ගෙවල් ගාව ඉන්න පොඩි කලේ ඉදන් මගේ යලුවෙක් වගේම eunwoo oppaගෙත් යලුවෙක්🙄මම එයාට kookie කියලා තමා කියන්නේ😁kookie දන්නවා මම eunwoo oppaට කැමති කියලා. අනික kookieට මේ වගේ වැඩ වලට හොඳ පලපුරුද්දක් තියෙනවා😉 එයා ඉතින් part time job එකකට කරන්නේ කපුකම තමා😂😂😂😂

මම ඉතින් මගේ side bag එකේ තිබ්බ letter eka kookieට දීලා විස්තරේ එයාට කිව්වා💌

MY CHRISTMAS STAR🌟(Completed)Where stories live. Discover now