|01|

1.3K 201 25
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •01•

𝗝𝗶𝗺𝗶𝗻'𝘀 𝗽𝗼𝘃...

මම උදේම ලෑස්ති වෙලා අනාත නිවාසෙන් පිටත් වුනේ කොලේජ් යන්න...

ඇත්තටම මෙච්චර උදෙන් කොලේජ් පටන් ගන්නෙ නැහැ...මම යන්නෙ මගෙ ඒලියන්ව බලන්න...

ම්ම්...එයා අපේ කොලේජ් එක ඉස්සරහා තියෙන කැෆේ එක ගාවට වෙලා හැමදාම ඉන්නවා යාලුවෝ කට්ටියක් එක්ක...

ඔව්..හැමෝගෙම වචනෙන් එයා රස්තියාදුකාරෙයෙක්..

ඒත් මට....මටනම් එයා මගේ රාජකුමාරයා...

මම බස් එකක් එනකන් හෝල්ට් එකට වෙලා හිටියේ හුඟක් නොඉවසිල්ලෙන්...

වුහ්..කියන කොටම එනවා...

මම ඉක්මනට බස් එකට නැගලා පදිකවේදිකාව ගාවම තියෙන සීට් එකෙන් වාඩි වුනේ හෝල්ට් එකෙන් නැවැත්තුවම ඉක්මනටම බහින්න උවමනා වුනු නිසා...

හිතුවටත් වඩා ඉක්මනට අද බස් එක ආවා...මම බෑග් එකත් අරන් බස් එකෙන් බැහැලා ඉස්සරහට යන්න ගත්තේ අපේ කොලේජ් එකට එහාපැත්තේ තියෙන ලොකුම ලොකු  ජියෝන් කම්පැනි එක දිහා බලන ගමන්...

ඔව්....ඒ කම්පැනි එකේ ඉන්නේ මම ආදරේ කරන අනිත් කෙනා...දන්නවද එයා තමා ජියෝන් කම්පැනි එකේ අයිතිකාරයා...හී....ඒ හියුන්නම් හුඟාක් ලොකුයි...දැක්කම බය හිතෙනව වෙලාවකට..ඒත් එයා ටීවී එකේනම් හිනාවෙනවා සෝක් බනී හිනාවක් දාලා...

හ්ම්....මගේ ආදරේ මේ ලෝකේ අසම්මත ආදරයක්...

සම්මතයේ හෝ අසම්මතයේ වේවා මගේ ආදරේ මගේ හිතේම තියෙන ආදරයක් විතරයි...

මට කවදාවත් එයාලා ලඟට ලං වෙන්නවත් බැහැ..කොහෙත්ම බැහැ...මොකද මම අනාතයෙක්නෙ😄

මට ඒක කියන්න දුකක් නැහැ..මොකද මට පුරුදුයි..හැමදාම හැමදෙයක්ම මගෙන් ඈත්වුනු එකයි වුනේ...

ඉතින් මේ වගේ මට ලං වෙන්නවත් බැරි දෙන්නෙක්ට ආදරේ කරන එක වැරදි නැහැ නේද🤭😄

මගේ ඒලියන් හියුන් දිහා මන් හැමදාම බලන් හිටියත් ඒ හියුන් කවදාවත් මාව දැකලා නැතුව ඇති...

ඒ වගේම තමා බනී හියුනුත් මාව කවදාවත් දැකල නැතුව ඇති...දකින්නෙ කොහොමද එයානම් හැමවෙලේම කාර් වලින්නෙ ගමන් බිමන්..

WE [vminkook complete✔️]Where stories live. Discover now