𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02

115 21 0
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

"මං හෙට යනවා සමහරවිට ආයේ එන්නැතිවෙයි ඔයා පරිස්සමෙන් ඉන්න"

ඈතින් පේන මුහුද දිහා බලාගෙන ශෙනාල් හිමි හිමිට වදන් අමුනන්නෙ හිතකින් නම් නෙවෙයි

මිහිද්ට ඕන ඔහුව නවත්තන්න ඒත් කොහොමද !!

"අන්තිම පාරට කිස් එකක් දෙන්නද"

ඇස් හීනි කරලා ඔලුව හරවලා ශෙනාල් ඇහුවෙ අහිංසක විදියට

මිහිද්ටත් ඕන ඒකමයි අතොරක් නැතිව ඔහුව සිපගන්න ඒත් යම් හේතුවක් ඔහුව නවත්වනවා

"ඔයා අකමැති නම් කමක් නෑ ඒත් ප්ලීස් එකම එකක් දෙන්නම් අපි ආයේ මීට් වෙන්නෑනේ"

ඒ ආයාචනය ප්‍රතිකේෂ්ප කරන්න බැරි හින්දම මිහිද් යන්තම් ඔලුව වනලා ශෙනාල්ට අවසර දුන්නෙ ශෙනාල් ඇස්වල කඳුළු පුරවන් මිහිද්ගෙ නළල මතින් ආදරණීය හාදුවක් තියද්දි

"තව එකම එකක් මේ පින්කි ලිප්ස් වලට"

එහෙම කියපු ශෙනාල් මිහිද්ගෙ අවසරයක් නැතුවම ඒ ලිප්ස් කිස් කරේ වෙනදා වගේ මිහිද්ගෙන් ඔහුට සහයක් නොලැබෙද්දි

ශෙනාල්ගෙ සිපගැනීම හමුවෙ පාලනයෙන් ගිලිහෙන්න හදන හැඟීම් එක්ක මිහිද් තමන්ව කන්ට්‍රෝල් කරන් ඉන්නෙ අමාරුවෙන්

තවත් විනාඩි කීපයකින් ශෙනාල්ගෙ සිපගැනීම අවසන් උනේ මිහිද්ගෙ මුවෙන් සැනසුම් සුසුමක් පිටවෙද්දි

වෙලාව රෑ දහයයි දෙන්නටම ඒ ගැන ගාණක් නෑ ඔහේ මුහුද දිහා බලන් ඉන්නවා පේන මානෙක මනුස්සයෙක්වත් නෑ හරිම නිස්කලංක රැයක්

"අයියා 🥶"

වාහනයක් රේස් කරන සද්දෙට පිටිපස්ස බලපු කොල්ලො දෙන්නා දැක්කෙ කළු පාට BMW එකක්

ඒකෙන් බැහැලා මූණත් රතු කරන් එන සහිල් දැක්කම ශෙනාල්ට දැනුනු බයටම කෙළත් ගිලුනා

"අද ඉවරයි 🙂💔"

බැම්මෙන් බිමට පනින ගමන් ශෙනාල් මිමිනුවේ සහිල් ඇවිත් හිතන්නවත් වෙලාවක් නොදී ශෙනාල්ගෙ කම්මුලට ගහද්දි

"අයියා 🥺"

වැදුනු ශොට් එකේ සැරටම ශෙනාල් අඩි දෙක තුනක් පස්සට විසිඋනේ මිහිද් අතමිට මොලවගෙන කේන්තිය පාලනේ කරගන්න හදද්දි

𝐁𝐑𝐎𝐊𝐄𝐍 𝐇𝐄𝐀𝐑𝐓 🥺💔[COMPLETED]Where stories live. Discover now