Last Chapter 💔

128 25 9
                                    

ඔන්න ඉතින් ඒකත් ඉවරයිලු 😁🥴

💔

💔

"මාව අතෑරපන් දනුවාහ්...
මට මගේ කොල්ලා බලන්න ඕන...
මාව අතෑරපන් යකෝ...."

"ශෙනා පිස්සු කෙලින්නැතුව ඉඳපන්..."

"අතෑරපන් දනුවාහ්...
මට මගේ මිහීව බලන්න ඕන..."

කෑගහලම හඬ පිටවෙන්නැති තැන ශෙනාල් හිමින් මිමිනුවෙ ඒ වදන් ළඟ දනුෂ අසරණ වෙද්දි

ICU එක ළඟ කලබලයක්...තියටර් එක ඇතුලෙ හිටපු සහිල් එළියට දුවගෙන ආවේ ශෙනාල්ගෙ කෑගැහිල්ලට

ශෙනාල් ළඟට ආපු සහිල් දනුෂට මොනවදෝ ඉඟි කරලා ශෙනාල්ව පපුවට තුරුල් කරගත්තෙ සහිල්ගෙ කලබලකාරි හැසිරීම ශෙනාල්ගෙ හිතට අමුත්තක් එක්කරද්දි

සහිල්ගෙ පපුවට තුරුල් වෙලා අඬ අඬ ඉඳපු ශෙනාල්ගෙ ඇස් නැවතුනේ සුදු රෙද්දකින් වහලා ට්‍රොලියක තියල තල්ලු කරන් එන බොඩි එකක් ළඟ

"...න්...නෑ...එහෙම...වෙන්..න...බෑහ්..."

සුදු රෙද්දකින් වහලා තියෙන ඒ ශරීරයෙ එක අතක් එළියට වැටිලා තිබුනෙ ශෙනාල් ගැස්සිලා ඒ දිහා බලද්දි

𝓢𝓱𝓮𝓷𝓪𝓵 ❤️

ඒ අතේ වැල් අකුරෙන් කොටලා තිබුනෙ ශෙනාල් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන දේවල් වලින් එකක් ❤️

ශෙනාල්ගෙ විසිදෙවනි birthday එකට මිහිද් දීපු ගිෆ්ට් එක තමා ඒ ❤️

ශෙනාල්ගෙ වදේ ඉවසන්න බැරිම තැන මිහිද් ටැටූ එකක් ගැහුවත් හිතේ තිබ්බ අමනාපය නැති වෙලා ගියේ ඒක දැකපු වෙලාවෙ ශෙනාල් සතුටු උනු විදිය නිසා ❤

අතීත මතක අස්සෙ අතරමං වෙලා හිටපු ශෙනාල් පියවි සිහියට ආවේ මිහිද්ගෙ අම්මගෙ විලාපයට 💔

මෙච්චර වෙලා තුරුල් කරන් උන්නු සහිල්වත් තල්ලු කරලා දාලා ශෙනාල් වේගෙන් දුවන් ගිහින් සුදු රෙද්ද ඇදලා විසිකරනවත් එක්කම ශෙනාල් අඩි කීපයක් පිටිපස්සට විසිඋනේ එතන ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු කෙනාම එතන ඉන්නවා දැකලා

"මිහී...."

දෑතින්ම ඔලුව බදන් බිම වැටුනු ශෙනාල් කෑගැහුවෙ මුළු හොස්පිට්ල් එකම දෙවනත් වෙන්න 💔

𝐁𝐑𝐎𝐊𝐄𝐍 𝐇𝐄𝐀𝐑𝐓 🥺💔[COMPLETED]Where stories live. Discover now