Intro..

49 12 11
                                    

ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක කිසිම වර්ගයකට අයත් කතා පොතක් නෙවේ. මේක අපේ channel එකේ  L O G  B O O K එක.

මේ පොත ඇතුලේ ගොඩක් දේවල් තියේවි.අපි මේ channel එකෙන් කරපු social work , පටන් ගත්ත හැටි,මේකේ වෙන හැම දෙයක්ම  Channel D owner වගේම founder විදිහට මම D-I-Y-A මේකේ ලියාවි.මම නැත්නම් staff එකේ කෙනෙක් හරි ලියන්න පුළුවන්.

ඇත්තටම් මේ පොතෙන් මන් බලාපොරොත්තු වෙනවා කවද හරි ආයෙත් මට මුලට ඇවිල්ලා බලලා සතුටු හිතෙන ආරම්බයක් වගේම මේකේ මුල  සිට අගට වෙන හැමදේම ලස්සන මතකයක් විදිහට මේක කියවන ඔයාලා හැමෝම එක්ක බෙදා ගන්න.

ඉතීම් මේක බලන ඔයාලා අද ඉදන් මේ community එක ගැන ගොඩක් දේවල් දැනගනීවි...,

________________________________

වැදගත්ම දේ ,

 ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා මන් තව කෙනෙක්ගේ අදහස් , එයා කරන දේවල් copy කරලා එකම දේ එයාට විරුද්දව කරන්න හදන්න එපා කියලා. 

මොකද එහෙම කරලා කොච්චර comment,views ආවත් ඒ කරන දෙයින් කිසිම වැඩක් නෑ. මොකද ඒක වෙන කෙනෙක්ගේ අදහසක් , වෙන කෙනෙක්ගේ නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒ අය ඒ දේ හිතන්නම ගොඩක් මහන්සි වෙලා තියෙන්න පුළුවන්.ඇත්තටම මේ channel එක මන් පටන් ගත්තේ,මේ අදහස් මන් ගත්තේ ගොඩාක් හිතලා හිතලා. මේක wattpad වලට ගෙනාපු පලවෙනි සිංහල channel එක වගේම interview concept එක.

 ඉතීම් තවත් community කරන අය ඉන්නවනම් කියන්න තියෙන්නේ මගේ අදහස් ,ඒ නිර්මාණ copy කරන්නේ නැතුව නිදහසේ හිතන්න තව මොනවද author ලා reader ලා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කියලා.අන්න එහෙම හිතලා තමන්ගේ විදිහට ලස්සනට වැඩේ කරගෙන යන්න.

තවත් මේ වගේ community පටන් ගන්න හිතන් ඉන්න අයට මගේ උදව් ඕන නම් හරි ඕනෙම දේකට අනිවා මගෙන් අහන්න මන් උදව් කරනවා..

________________________________


👉👉👉👉

IGNITE [ Channel D log book ]Where stories live. Discover now