Staff members..

39 9 1
                                    

දැනට අපේ community එකේ ඇති වෙලා තියෙන අවශ්‍ය තා එක්ක staff එකක් විදිහට මාත් ඇතුළුව members ලා  දෙන්නෙක් ඉන්නවා.

Owner - D-I-Y-A

• Main admin.

• Main presenter.

• මේ acc එකෙන් publish වෙන හැම පොතක ඉදන්ම හැමදේම මෙයා යටතේ control වෙනවා.

• පොත් අවසාන අදීක්ෂණය කාරන්නේ මෙයා.

 collab, request වගේ දේවල් වලදී අහන්න ඕනේ මෙයාගෙන්.


Vice admin - V_Q_u_e_e_n

• Main presenter.

 owner නැති වෙලාවට ඔයාලට පුළුවන් මෙයාගෙන් ඔයාලට අවශ්‍ය දේවල් දැනගන්න.

• main presenter කෙනෙක් හැටියට එයාට පැවරිලා තියෙනව්ව එයාට බාර පොත් වලට ඕතර් ලට invite කරන්න,ඔයාලගේ comment වලට reply කරන්න වගේම, ගොඩක් දේවල්.

____________________________________


[ channel එක සම්බන්ද සෑම අවස්තාවකදීම DT-community මෙයට පමණක් පණිවිඩ එවිමට කාරුණික වන්න.]

👉👉👉👉

IGNITE [ Channel D log book ]Where stories live. Discover now