Dec 09, 2021...My Birthday

31 7 3
                                    

10/12/2021 

මගේ මොලේට එක දිගට ආපු අදහස් අතරින් එකක් තමයි Wordsmiths කියන්නේ 😎හැබැයි ඒ අදහස කොහොම ආවද කියන්න මට හරි මතකයක් නෑ 🤭🤭🤭

එදා උදේ තමයි මන් ඒ පොත හැදුවේ...pics තෝරලා,එඩිට් කරලා , අන්තිමට ඉතුරු වුණ ප්‍රශ්නේ තමයි නම?😫😫 හැබැයි මගේ හිතේ තිබ්බා පොඩ්ඩක් අමුතු නමක් දාන්න ඕනේ කියලා.ඉතීම් එතන ඉදන් පැයක් යනකම් විතර මන් නම් හොයන්න ඇති.😋😋😋

නමත් හොයලා ඔක්කොම කරලා ඉවර වෙද්දී මන් හිතන්නේ හුගක් වෙලා ගිහින්.එත් මට එක දැනුනෙවත් නෑ. මට වෙලාව ගැන කල්පනා වුනේ ' උදේ wash කරලත් නෑ කෑම කාලත් නෑ,ලැප් එක බදන් ඉන්නවා 'කියලා අම්මා කෑගහන්න ගන්නිද්දී.😗😗😗😂

කොහොමහරි අම්මගෙන් ශේප් වෙලා මන් එවෙලේම intro ඒකත් ගහලා පොත publish කළා.😎😎😎

ඇත්තටම මේ වැඩේ කරලා ඉවර වෙද්දී මගේ ඔලුවෙනුත් ඩුම් දානවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇත්තටම මේ වැඩේ කරලා ඉවර වෙද්දී මගේ ඔලුවෙනුත් ඩුම් දානවා වගේ.පස්සේ මන් නාන්න ගියා,😂😂😂 [ අනවශ්‍ය දේවල් නෙ?]

කොහොමහරි අන්න ඒ වෙලාවේදී මට එළකිරි සුපිරි අදහස් දෙකක් ආවා.😎😎

එකක් තමයි මගේ channel එකට ලොග් book එකක්.😁😁😁

හැබැයි එක කරන්න කලින් මන් අනිත් වැඩේට අවශ්‍ය ඕතර් කෙනෙක්ට කතා කළා ,ඒ ඉන්ටර්විව් එකකට.😋😋😗හැබැයි පස්සේ ඒ ඕතර් අපේ channel එකේම vise ඇඩ්මින් විදිහට පත් වුනා..ඒ තමයි අපේ V_Q_u_e_e_n.🎉🎉🎉🎉

කොමහරි ඒවැඩෙත් සරි නිසා මන් ලොග් එකේ වැඩේට බැස්සා.හැබැයි එකට pic එකක් මන් කලින්දවසේ අරන් තිබ්බ හින්දා වැඩිය වෙලා ගියේ නෑ එකට.කොහොමහරි එවෙලේම intro එකයි,එපි දෙකකුයි මන් publishකළා.✨✨✨

පස්සේ එක ඉවර වෙද්දී මගේ මෝලෙ පිටාර  ගැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..පස්සේ එක ඉවර වෙද්දී මගේ මෝලෙ පිටාර  ගැලුවා.............................................................................................




👉👉👉👉

IGNITE [ Channel D log book ]Where stories live. Discover now