Dec 08, 2021

31 7 10
                                    


ඔන්න හා හා පුරා කියලා අදහසක් නම් මොලේට ආවනේ .🙃🙃ඉතීම් එතනින් එහාට?😪😪😪

.

.

.

තත්වේ ඉතාමත්ම සෝචනීයයි හිතවතුනි..😪😪😪

මන් පැයකට ආසන්න කාලයක් ඕතර් ලට invite කළා.ඉස්සෙල්ලම කලේ මෙයාටලු Ledge_D. ඊටපස්සේ නම් බල බල හිටියේ නෑ මයේ ලිස්ට් එකේ හිට්ටිය හැමෝටම යැව්වා.😁😁😁

ඊටපස්සේ තවත් ආසන්න වශයෙන් පය හතරකට පහකට වැඩි කාලයක් pic තේරුවා cover එකට.😪😪😪ඇත්තටම එක එච්චර වෙලා යන වැඩක් නෙමේ, ඒත් මම හරියට කුකුලෙක් වගේ .හැම එකටම කොටනවා. ටිකක් වෙලා pic තෝරනවා ආයේ taekook දැක්කොත් ඒ දබලගේ pic පස්සේ හොයන යනවා.ඒ අස්සේ ජිමින්ගේ පට්ටම dance එකක් අහු වුනා 😨😧 මට.ඉතීම් තව මොන කතාද පැයක් දෙකක් විතර අහක ගියා අර කොල්ලෝ හත් දෙනා නිසා.😫😫

ඊටපස්සේ නමක්.දෙයියෝ සාක්කි.මන් කාපු කට්ටක්.හැබැයි මන් ඇර වෙන කිසිම කෙනෙක්ට මන් මගේ පොත් වලට නම් දාන්න දීලා නෑ.🙄😏😏

මට watty funny කියන නම හිතට ආවේ ,මන් මගේ privet acc එකට ලොග් වෙන්න හදනකොට.😂😂මන් හිතන්නේ එක මන් කලින්දා ඉදන් හිත හිත ඉදපු දෙයක්.

ඊටපස්සේ වැඩිම කට්ටක් කෑවේ cover එක හදන්න,පැය එකක් විතර එකටත් යන්න ඇති.මන් කොහොමත් මල් ඉබ්බෙක්.( හරිද මන්දා 😗😗 )

අන්තිමට ඔක්කොම ලැස්ති කරලා intro එකකුත් එවෙලම type කරලා දැම්මා.

ඔන්න ඒකත් හරි දැන්...😁😁

ඊටපස්සේ වුනේ මක්කද දන්නවද ??🤔🤔

මෙච්චර කල් පරණ මොරිස් මයිනරයක් වගේ වැඩ කරපු මගේ කසිකබල් මොලේට අලුත ගත්තා ෆෙරාරියකට වගේ අදහස් ගලන්ට ගත්තා.😨🥵🤭😹

පස්සේ ඉතීම් ඒවත් ටග්ගාලා handle කරගත්තා.ඇත්ත වශයෙන්ම ඒ අදහාස් ක්‍රියාවට නැංවුවා.😎😎😎

අන්න ඒකෙ ප්‍රතිපලයක් විදිහට මේ සතිය ඇතුලත ඔයාලට හොද හොද සෙල්ලම් බලා ගත්තහැකි..😋😋😘



👉👉👉👉

IGNITE [ Channel D log book ]Where stories live. Discover now