.....ආරම්භය.....

368 75 105
                                    

බාප්පේ.. මාමේ. නැන්දේ.. පුංචිඅම්මේ.. කිරි අත්තේ.. කැරපොත්තේ...

අසව්... අසව්.....

සුවහසක් ඔබ සැම නෙත් දල්වා කට දල්වා බලා සිටි ඒ දවස උදා වී ඇත..

ෂයිනිගේ මලසමයන් ක්‍රියාවෙන්ගෙන් සන්නද්ධ වූ ෂයිනි කතාව සමග එක්වී සිටි ඔබ සියලු දෙනාගේ ඉල්ලීම මත ඕන්න ෂයිනි පිස්සෝ කතාව ආරම්භ කිරීමට මේ කම්මැලි ඕතරයා සිතා සිටියේ මීට මාසයකට පමණ පෙර සිටය..

නමුදු හදිසියේ ඇතිවූ කම්මැලි කම නම් හදිසි රෝගය නිසා එය ටිකෙන් ටික කල් ගිය බව  මා මේ ඔබ හා කියාපාන්නේ හදපතුලෙන් ලිද පතුලෙන් ආ සෝකයද ප්‍රකාස කොරමින්..

කෙසේ හෝ කතාව ලිවීමට පටන් ගත්තද ටයිප් කිරීමට කම්මැලි බවද කියා සිටිමි.. එම නිසා නැවත අප්ඩේට් එකක් ලැබෙන්නේ තවත් හත් අවුරුද්දකින් බව සතුටින් ප්‍රකාස කොරමි..

ඉතින් මේ ෂයිනි පිස්සෝ කතාව තුල ඔබට නිදහස ඕන තරම් පවතී.. ඔබගේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට බිය නොවන්න.. මක් නිසාද යත් මා මරාගෙන කන යකෙකු නොවන නිසාවෙනි..

ඔබගේ සුන්දර අදහස් මා හා අප හා බෙදා ගැනීමට උත්සුක වන්න මා ප්‍රිය මිතුරනි...මෙහි සියල්ලෝම එකම පවුලක් වනු දැකීම මාගේ අහින්සක බලාපොරොත්තුවයි.

ඇත්තම කිව්වොත් කතාව ලියන්න මෙච්චර පරක්කු උනෙ කතාවට කවර් එකක් නොතිබ්බ නිසා.. මට ඇත්තටම කවර් හදන්න තේරෙන්නෙ නෑ බොලව්. ඒකයි මේ පරණ කවර් එකම දාලා කතාව ලිව්වෙ.. මගෙ කවර් සෑදීමේ හැකියාවනම් අන්තිමයි..

කවුරුන් හෝ ස්වකැමැත්තෙන්ම කවර් එකක් සාදා දෙන්නේනම් එය ඉතාම වටින බව ප්‍රකාස කොරමි...

ම්ම්ම්..

තව මොනාහරි කියන්න හිටියා.. මතක නෑ.. මතක් උනොත් ඊලග එකෙන් දාන්නම්..

හිකිස්..

ඊලග එකෙන් මන් මේ පිස්සොන්ට මාව හදුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

බලාගෙන සිටින මෙන් ඉල්ලා සිටිමි..

තව හත් අවුරුද්දකින් හමුවෙමු..

බ්ලාස් බ්ලූස්..

බ්ලූස් බ්ලාස්..

😂💔💔

🍃 sʜɪɴʏ ᴘᴀʀᴛ ||2Where stories live. Discover now