03

1.2K 247 2
                                    

නුවී කියන්නේ ගොඩක් ලද බොලඳ විදිහට හැදුන කෙල්ලෙක්.. ජංකූක් ඒ අතින් ගොඩක් විසේකාරයි.

ජංකූකා පුංචි කාලේ ඉදම්ම අප්පා වගේම ගොඩක් සෙල්ලමට බරව හැදුන  කෙනෙක්. කෙලින්ම කිව්වොත් සෑහෙන්න කොලු ගති තිබ්බ කෙනෙක්.

.
.
.
.
.
.

ඒත් ජංකූක් ට කවදාවත් කෙල්ලෙක් ගැන කැමැත්තක් ඇති වෙලා තිබුණේ නෑ. කොච්චර ලස්සන ගෑනු ලමයි දැක්කත් ඒ හැමෝගෙම අඩුපාඩු හොයනවට වඩා දෙයක් ජංකුක් කලේම නෑ.

එයා හැමදාමත් එයාගෙ හිතේ තිබුණ අයිඩල් ටයිප් එක හොය හොයා ජීවත් වෙන්න තමයි හිතං හිටියේ.

ඒත් දැං මොනා කරන්නද..... හදිස්සියෙම අප්පගෙ ලෝන් වලින් ගෙදරට එන පෙශර් එක වැඩි වෙද්දි ජංකුක් ටත් සැප පහසුව අඩු වෙද්දි අප්පා මේ තීරණෙ ගත්තා..

මුලින් නම් ඒකට ඒ තරං කැමති නැති උනත් පස්සේ ඒ දෙයින් හරි තමන්ට සැපට ජීවත් වේන්න පුළුවන් වෙයි කියලා ජංකුක් ඒ මැරේජ් එකට කැමති උනා.

ඒත් කොල්ලා දැනං හිටියෙ නෑ සැප පහසුවට වඩා වටින දෙයක් එයාට හම්බ වෙයි කියල....

.
.
.
.
.
.

💒

Wedding Day [ TK]Short Story ✅ Where stories live. Discover now